ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,173
    1,015
    113
    www.youtube.com
    මට මතකයි පොර ෆීල්ඩ් එකට ආපු මුල් දවස්වල ලස්සනට හිටිය. ඒත් පස්සෙ පස්සෙ වැහැරිලා ගියා. දෙරණෙ ද කොහෙද යන ‘‘මා නොවන මම’’ පොරගෙ ප්‍රෝග‍්‍රෑම් එක බැලුවනම් තේරෙයි. සමහර තැන්වල පොර අඳුරගන්නත් බෑ. සමහරවිට මත්ද‍්‍රව්‍යවල ආනිසංස වෙන්න ඇති.

    :yes::yes::yes:
     

    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    පෝරිසාදයා;23675102 said:
    උඹ වගේම මානසික රෝගියෙක් වෙන්නැති.

    සමහර විට මීවනපලානෙද දන්නෙ නෑ .ඔය ඇවිදින්න්නෙ ඉබාගාතේ:lol::lol::lol:

    Adala de adala Thread eke kiyapan nikan thamunge jaathake hama thanama pennanne nathuwa.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තමන්ව මේ ලොකෙට බිහිකරපු අම්මා වෙනුවෙන් දුක් වෙන් නැති ,වෙන ගෑනියෙක් චීත්තයක් වෙනුවෙන් කුඩු ගහලා මැරෙන්න හදන එවුන් පිරිමිද කියලත් වෙලාවකට හිතෙනවා . :eek: