මට මතකයි පොර ෆීල්ඩ් එකට ආපු මුල් දවස්වල ලස්සනට හිටිය. ඒත් පස්සෙ පස්සෙ වැහැරිලා ගියා. දෙරණෙ ද කොහෙද යන ‘‘මා නොවන මම’’ පොරගෙ ප්‍රෝග්‍රෑම් එක බැලුවනම් තේරෙයි. සමහර තැන්වල පොර අඳුරගන්නත් බෑ. සමහරවිට මත්ද්‍රව්‍යවල ආනිසංස වෙන්න ඇති.



පෝරිසාදයා;23675102 said:උඹ වගේම මානසික රෝගියෙක් වෙන්නැති.
සමහර විට මීවනපලානෙද දන්නෙ නෑ .ඔය ඇවිදින්න්නෙ ඉබාගාතේ![]()
Adala de adala Thread eke kiyapan nikan thamunge jaathake hama thanama pennanne nathuwa.


