ගාර්නියර්ට ඇප

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව වන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (30) නියෝග කළාය.

    බැරිස්ටර් මහත්මිය ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය පදිංචිය තහවුරු කිරිම සඳහා ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කරන ලෙසත් ඇපකරුවන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු බවත් සඳහන් කළාය.

    රජය අපහසුතාවයට පත් කරමින් අසත්‍ය තොරතුරු සැපයූ යැයි සැකකාරියට එරෙහිව චෝදනා නඟා තිබිණි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාවක් වන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් ඇප මත මුදාහැර තිබේ.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ රටින් පිටවීම තව දුරටත් තහනම් කරමිනි.

    ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තබා ගෙන ඇත.

    තමන් පැහැර ගැනීමට ලක්වූයේ යැයි කරන ලද පැමිණිල්ලක් මත ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී චෝදනාව අසත්‍ය බව හෙළි වීමෙන් පසුවයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    rata yanna ba dan oka iwara wenakan swiz hine iwarai dan.


    පාස්පෝට් එක තියෙන්නේ උසාවියේ... හොරෙන් බෝට්ටුවෙන් ගියොත් තමා.. කොහොමත් තියෙන සාක්ෂිවල හෑටියට ගෑණී ලොකු අමාරුවක වෑටෙනවා පෑන්නේ නෑත්නම්.