ගාල්තැන්නේ පර බල්ලා

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :shocked::shocked:
    අෆ්ෆට සිරි......
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1570832

    මට වෝට් කරන්න කියලත් කවුද එකෙක් වටේට ම පීඑම් ගසනව ලු.....!!!!!!
    දැන් පීඑම් ගසන එකාට පෙන්වන්න ඕන මම පඩ ෂෝ කාරයා කියලලු......
    කර ගන්න බැරි අරුණය නිසා ලු.......
    ෆේක් වලිනුත් ඡන්ද දානව ලු.....
    අනේ අපොයි ලු..............!!!!!!!!!!!!!!!!!!!!!!!!:rofl::rofl::rofl::rofl:

    owa thuttuwe deke ballange wada ban. oya wage ewn elowatath na melowatath na. api dannawa umbala elakiriye mona wageda hasirune kiyala. mamath ehema thamai, meeta kalin sara wachana daala katha karala na. habai saththunta katha karanna e widiyata. karunawen katha karala ba. ithin nikamma nikan pin bath kana ewunta owa kala inna ba. ekai wela thiyenne. okun ammage thaththage salli walin kaka ohe rasthiyadu gahana ewn. adu tharame mokakhari rassawakwath karanna hithanne na. demawpiyanta pin sidda wenna computer ekakui i'netui thiyanawa. ekath wandurata dali pihiya ahu una wage hasurawanne. oya wage apathayo nisa thamai ban lankawata hena gahala thiyenne. danna athi magulakuth na. kathawanam guruntath ugannanna.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    SWARNAWAHINI-GOSSIP9.jpg
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අපේ එකෙක් රු5000ක් ඔට්ටු දාල ඌරු මස් ඔය දේවාලේ ඇතුලට ගෙනිච්චා ..:lol::lol::lol: ඕක තනිකර බොරු ...ප්‍රෝඩාවක් .....

    ඔය ඔට්ටුව අල්ලපු එකාගේ තාත්ත ගෙ පන්තියේ ලු ඔය දේව ගැතිය ඉදල තියෙන්නෙ ඒකාලේ කාවඩි සින්දු දාපුවහම ඔය දේව ගැතිය නටනවාලු පැය 5ක් විතර එක දිගට ඔයවගේ පොඩි කෙස් ටිකක් තිබිල නැත්තෙමත් නෑ .ඉතින් මේ දේව ගැතිය ලොකු උනාට පස්සේ ඕකෙන් උපරිම ප්‍රයෝජනේ අරන් මිනිස්සු අන්දලා ..... :angry::angry::angry::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    ගාල්තැන්නේ කපුවා කාගේ අම්මටද දෙහි කැපුවේ :lol:

    දෙහි නෙවෙ ගලුත් කපල. :lol::lol::lol: මුගෙ අම්මට දේව හාස්කමින් තමා දරු පල ලැබිල තියෙන්නෙ .නැත්තන් හොරෙන් රෙප් කපන්නෙ නෑ :lol: :lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    :shocked::shocked:
    අෆ්ෆට සිරි......
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1570832

    මට වෝට් කරන්න කියලත් කවුද එකෙක් වටේට ම පීඑම් ගසනව ලු.....!!!!!!
    දැන් පීඑම් ගසන එකාට පෙන්වන්න ඕන මම පඩ ෂෝ කාරයා කියලලු......
    කර ගන්න බැරි අරුණය නිසා ලු.......
    ෆේක් වලිනුත් ඡන්ද දානව ලු.....
    අනේ අපොයි ලු..............!!!!!!!!!!!!!!!!!!!!!!!!:rofl::rofl::rofl::rofl:

    afoi kibulo
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං ගාමිණී තොට කොන්දක් තියේ නම් එළකිරි අයිඩි එකක් හදන වරෙන්..

    එකත් එපා කියමු

    ඕකගේ හාස්කම් තියේ නම් ඔය පර බල්ලා මේවා දකින්න ඕනි උට ඉන්ටර්නෙට් හෝ එළකිරි අයිඩි එකක් නැතුවත් !

    හස්කමින්ම රිප්ලයි කරපං

    තොගේ හාස්කම් පෙන්වපිය ගල් කරිය

    :lol::lol::lol::lol::lol: BEST ONE MACHO!!!:yes::yes:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඇවිදින ස්වර්නමහල්

    ඇවිදින ස්වර්නමහල් නේද මේ..

    මුගේ sponsor සොමා නොනද මන්දා බන්.. ස්වර්නවාහිනියේ කඩේ යනවා මූට හිටගෙන..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මෙහෙමයි මචං... ඔය හොර ගුහාව ගැන මෙච්චර කියද්දීත් අපි අතර ඉන්න මිනිස්සුමනේ ඕකට ගිහින් ඔය හොරාට රත්තරන් පුදලා එන්නේ. එහෙම එකේ ඕවා ගැන මීට වඩා කතා කරලා වැඩක් නෑ.