ගාල්තැන්නේ_දේවගැතිගෙන්_හමුදාවටත්_නියෝග__

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මහ නිළමේ;11018787 said:
    මූට හමුදා කඳවුරක වැරදිලාවත් පැත්ත පාලාතකටවත් යන්න එපා කියන්න. මුගේ පු* හිල ඇරිසෝනා ආවාටය වගේ ලොකු කරලා එවයි.

    තොපි වගේ නිල්මේ වරු තමයි එදත් ගැත්කන් කලේ මහ උන්නාසෙලට
    තානාතර ,පඬුරු පාක්කුඩම් වලට,පිත්තල බොත්තම් වලට රට පාවා දීපු ජාතිය පාවා දීපු හැත්ත,
    තොපි හිතුවද යකෝ අපිත් එවගේ කියලා,,..
    හමුදාවේ එවුන් මට අරින එක කෝක වේත්ත් අන්න ගොට්ටා බය අරිනවා හමුදාවට කටෙයි පුකෙයි දෙකම
    නරකද? උබත් කියලා කපාගත්තොත්,, දේශමාමක,ජාති මාමක කට්ටියනේ
    මම ඔය වචන ටික ලිව්ව එකට හමුදාවට අපහස වුනානම්,ඊට වඩා හමුදාවම පීචO වුනා ඔය ගාල් තැන්නේ.කැරියගේ ටොක්ස් වලින්
    අපේ හමුදාවට එහෙම පීචO වෙන්න වුනේ....ආණ්ඩුව නිසා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ මිනිස්සුක්ව කවුද බන් ගනන් ගන්නෙ, ගොඩක් අය හිතන් ඉන්නව ලොකුයි කියල. :lol::lol::lol::lol:
    ඔය යටින් දාල තියෙන රංචාගොඩ ළමය‍ගෙ කවියෙනුත් වෙන්නෙ අපේ හමුදාවට අපහාසයක්.:angry:
    සමහර කටිටිය හිතන් හිටියට අපේ හමුදාව පිංච වෙලා කියල අනේ එහෙම නැ. බොහොම හොදට ඉන්නව ලොකෝ හොදම හමුදාව විදිහට , ඔ‍ය හමුදාවට අපහාස කරල කැළැ පත්තර පොස්ටි දාන්නෙ කිළිනොචිචිය මැදවචිචිය මාරැ උන උන්දෑලමද මන්ද :lol::lol::lol::lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    හමුදාවේ එවුන් මට අරින එක කෝක වේත්ත් අන්න ගොට්ටා බය අරිනවා හමුදාවට කටෙයි පුකෙයි දෙකම
    නරකද? උබත් කියලා කපාගත්තොත්,, දේශමාමක,ජාති මාමක කට්ටියනේ

    කව්ද උඹට කිව්වේ ??? මම කිව්වේ ගාල් තැන්නේ කපුවටනේ ??:eek::eek::eek::eek::eek:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මහ නිළමේ;11019760 said:
    කව්ද උඹට කිව්වේ ??? මම කිව්වේ ගාල් තැන්නේ කපුවටනේ ??:eek::eek::eek::eek::eek:

    mooth එ වගේම තමයි බන්
    මුගේ පළමු පෝස්ට් එකේ ඉදන්ම මූ කරන්නේ මොකක් හරි හොයන් හමුදාවට වක්‍රව අපහාස කරනවා
    :sorry:

    මූ කී පාරක් බයිට් වෙච්ච එකෙක්ද
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔය වගේ මිනිස්සුක්ව කවුද බන් ගනන් ගන්නෙ, ගොඩක් අය හිතන් ඉන්නව ලොකුයි කියල. :lol::lol::lol::lol:
    ඔය යටින් දාල තියෙන රංචාගොඩ ළමය‍ගෙ කවියෙනුත් වෙන්නෙ අපේ හමුදාවට අපහාසයක්.:angry:
    සමහර කටිටිය හිතන් හිටියට අපේ හමුදාව පිංච වෙලා කියල අනේ එහෙම නැ. බොහොම හොදට ඉන්නව ලොකෝ හොදම හමුදාව විදිහට , ඔ‍ය හමුදාවට අපහාස කරල කැළැ පත්තර පොස්ටි දාන්නෙ කිළිනොචිචිය මැදවචිචිය මාරැ උන උන්දෑලමද මන්ද :lol::lol::lol::lol:

    උඔට නම් ටිකක් කාරණාව පැහැදිලි වීගෙන එනවා වගේ:D