ගාල්තැන්න දේවාලය

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ගාල්තැන්නේ දේවාලය

මෙන්න මේකත් පොඩ්ඩක් බලපං.. බෞද්ධයන්ව මිත්‍යා දුෂ්ඨිය ඇදලා දාන්නේ මුන් වගේ උන් තමයි. සෝම හාමුදුරුවෝ කොච්චර කිව්වද අපේ උන්ට දේවාල ගානේ යන්න එපා බුද්ධ ධර්මයට අනූව ජීවත් වෙන්න කියල? මිනිස්සුන්ගේ සල්ලි වලින් රත්තරන් පොරවගෙන ඒ සල්ලි වලින් අපේ හාමුදුවරුත් සල්ලි වලට ගන්න හැටි.

රෙප් ඕනේ නෑ. බම්ප් එකක් දාල යන්න හැමෝටම අහලා බලන්න.. .

g5s.gif

Last edited:

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA

    මෙන්න මේකත් පොඩ්ඩක් බලපං.. බෞද්ධයන්ව මිත්‍යා දුෂ්ඨිය ඇදලා දාන්නේ මුන් වගේ උන් තමයි. සෝම හාමුදුරුවෝ කොච්චර කිව්වද අපේ උන්ට දේවාල ගානේ යන්න එපා බුද්ධ ධර්මයට අනූව ජීවත් වෙන්න කියල? මිනිස්සුන්ගේ සල්ලි වලින් රත්තරන් පොරවගෙන ඒ සල්ලි වලින් අපේ හාමුදුවරුත් සල්ලි වලට ගන්න හැටි.

    රෙප් ඕනේ නෑ. බම්ප් එකක් දාල යන්න හැමෝටම අහලා බලන්න.. .

    g5s.gif

    :yes::yes::yes::yes::yes::yes:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    තිසරණය හැර මුදල් සරණ යන සමාජයක් මේක. දේවාලේ දෙවියන්ගේ මුවාවෙන් ගරාගන්න මිලියන ගනන් සල්ලි වලින් ස්වර්ණවාහිනියෙනුත් පෙන්නගෙන කරන මහා "සමාජ සත්කාරය" කරන්නේ මිනිස්සුන්ව සල්ලි වලට ගන්න කියල පේනවා නේද? පන්සලකට මල් ආසනයක් හදලා දුන්නත් ඒ පන්සලේ හාමුදුරුවෝ ඒ දේවාලයයි හොර දේව ගැති වරයවයි මර්කට් කරනවා. :sorry:

    g5s.gif
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    swarnavahini_logo.jpg

    මුං තමයි මේ හොරාට FULL marketing පාර දෙන්නේ.. හොර දේව ගැතිතුමා සෝමා ඇන්ටිටත් හොඳට සලකනවා ඇති. මං කිව්වේ මේ සල්ලි වලින් :P

    g5s.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    තිසරණය හැර මුදල් සරණ යන සමාජයක් මේක. දේවාලේ දෙවියන්ගේ මුවාවෙන් ගරාගන්න මිලියන ගනන් සල්ලි වලින් ස්වර්ණවාහිනියෙනුත් පෙන්නගෙන කරන මහා "සමාජ සත්කාරය" කරන්නේ මිනිස්සුන්ව සල්ලි වලට ගන්න කියල පේනවා නේද? පන්සලකට මල් ආසනයක් හදලා දුන්නත් ඒ පන්සලේ හාමුදුරුවෝ ඒ දේවාලයයි හොර දේව ගැති වරයවයි මර්කට් කරනවා. :sorry:

    g5s.gif
    සිරාවට බන් ,,,කතාකරලා වැඩක් නැහැ ....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    swarnavahini_logo.jpg

    මුං තමයි මේ හොරාට FULL marketing පාර දෙන්නේ.. හොර දේව ගැතිතුමා සෝමා ඇන්ටිටත් හොඳට සලකනවා ඇති. මං කිව්වේ මේ සල්ලි වලින් :P

    g5s.gif

    ehema newe, methana thiyenne anyonya yepeemak, ee kiwwe, horagen wedak karaganna ena minissunta (dewale weda) hora kiyanne Swarna mahal eken gold genna kiyala, wena kohenwath gold ganna be, ethanin witharay genna puluwanne.ithin degollontama business honday
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඔකා ඉල්ලන්නේ ම රත්තරං ලු අපේ එකා නෙමේ අර දිලිසෙන ජාතිය එකෙනුත් හොදම එක ඌ එවා දෙන්නේ සෝමා නංගිට තමා බොල

    ඊට අමතරව ඔතනට යන ගෑනු කට්ටියටත් දේව ගැතිතුමා පුල්ලේ ව පෙන්නනවා කියලා තමා ආරංචිය

    :lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔකා ඉල්ලන්නේ ම රත්තරං ලු අපේ එකා නෙමේ අර දිලිසෙන ජාතිය එකෙනුත් හොදම එක ඌ එවා දෙන්නේ සෝමා නංගිට තමා බොල

    ඊට අමතරව ඔතනට යන ගෑනු කට්ටියටත් දේව ගැතිතුමා පුල්ලේ ව පෙන්නනවා කියලා තමා ආරංචිය

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඔකා ඉල්ලන්නේ ම රත්තරං ලු අපේ එකා නෙමේ අර දිලිසෙන ජාතිය එකෙනුත් හොදම එක ඌ එවා දෙන්නේ සෝමා නංගිට තමා බොල

    ඊට අමතරව ඔතනට යන ගෑනු කට්ටියටත් දේව ගැතිතුමා පුල්ලේ ව පෙන්නනවා කියලා තමා ආරංචිය

    :lol::lol::lol::lol::lol:

    ඔව් ඔව්.. රත්තරන් ගන්න කියන්නෙත් සෝමා ඇන්ටිගේ ස්වර්ණමහල් එකෙන්ලු.. :rolleyes:

    g5s.gif
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    swarnavahini_logo.jpg

    මුං තමයි මේ හොරාට FULL marketing පාර දෙන්නේ.. හොර දේව ගැතිතුමා සෝමා ඇන්ටිටත් හොඳට සලකනවා ඇති. මං කිව්වේ මේ සල්ලි වලින් :P

    g5s.gif

    me hu@#$@ wahiniyanam matath pennama beri 1k.boruwa vitarai pennane.hora yakku