ගාල්තැන්නේ දේවාලය
මෙන්න මේකත් පොඩ්ඩක් බලපං.. බෞද්ධයන්ව මිත්යා දුෂ්ඨිය ඇදලා දාන්නේ මුන් වගේ උන් තමයි. සෝම හාමුදුරුවෝ කොච්චර කිව්වද අපේ උන්ට දේවාල ගානේ යන්න එපා බුද්ධ ධර්මයට අනූව ජීවත් වෙන්න කියල? මිනිස්සුන්ගේ සල්ලි වලින් රත්තරන් පොරවගෙන ඒ සල්ලි වලින් අපේ හාමුදුවරුත් සල්ලි වලට ගන්න හැටි.
රෙප් ඕනේ නෑ. බම්ප් එකක් දාල යන්න හැමෝටම අහලා බලන්න.. .

Last edited: