paw ban...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Aug 20, 2011 #24 මීට සුලු මොහොතකට පෙර අතිගරුජනාදිපති තුමන් ගාල්ලට ගොඩගැසු තල්මහගෙ සිරිනැරබිමට පැමිනි බව දැකපු එකෙක් කිව්වා
මීට සුලු මොහොතකට පෙර අතිගරුජනාදිපති තුමන් ගාල්ලට ගොඩගැසු තල්මහගෙ සිරිනැරබිමට පැමිනි බව දැකපු එකෙක් කිව්වා
S supzter Member Nov 20, 2010 1,136 481 0 Aug 21, 2011 #25 RuZZa said: එහෙමද ? ... මාතරට ආපු එකාගෙත් මේ විදියටම කැපුම් පාරවල් තිබුනා .... මට පේන විදියට තල්මස්සු අල්ලලා ඇඟ ඇතුලෙ තියන මොනවා හරි අරගෙන ආපහු මූදට දානවා වගේ...... Click to expand... තල්මසුන්ගෙ ඇඟේ තියෙනව ඝණකම් මේද තට්ටුවක්. තෙල්මන්ද කියල තමයි ඒකට කියන්නෙ. ඒ තෙල්මන්ද ගොඩක් වටිනවලු. මේකගෙත් එහෙම තෙල්මන්ද ගත්තද දන්නෙ නෑ.
RuZZa said: එහෙමද ? ... මාතරට ආපු එකාගෙත් මේ විදියටම කැපුම් පාරවල් තිබුනා .... මට පේන විදියට තල්මස්සු අල්ලලා ඇඟ ඇතුලෙ තියන මොනවා හරි අරගෙන ආපහු මූදට දානවා වගේ...... Click to expand... තල්මසුන්ගෙ ඇඟේ තියෙනව ඝණකම් මේද තට්ටුවක්. තෙල්මන්ද කියල තමයි ඒකට කියන්නෙ. ඒ තෙල්මන්ද ගොඩක් වටිනවලු. මේකගෙත් එහෙම තෙල්මන්ද ගත්තද දන්නෙ නෑ.
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Aug 21, 2011 #26 supzter said: තල්මසුන්ගෙ ඇඟේ තියෙනව ඝණකම් මේද තට්ටුවක්. තෙල්මන්ද කියල තමයි ඒකට කියන්නෙ. ඒ තෙල්මන්ද ගොඩක් වටිනවලු. මේකගෙත් එහෙම තෙල්මන්ද ගත්තද දන්නෙ නෑ. Click to expand... තෙල්මන්දඅම්බරු කියල ජතියක් නම් ගන්නවා මූ හොද ජාතියෙ එකෙක් ලු මුගෙත් කලින්ම අරගත්තා කියලා තමයි ආරංචිය
supzter said: තල්මසුන්ගෙ ඇඟේ තියෙනව ඝණකම් මේද තට්ටුවක්. තෙල්මන්ද කියල තමයි ඒකට කියන්නෙ. ඒ තෙල්මන්ද ගොඩක් වටිනවලු. මේකගෙත් එහෙම තෙල්මන්ද ගත්තද දන්නෙ නෑ. Click to expand... තෙල්මන්දඅම්බරු කියල ජතියක් නම් ගන්නවා මූ හොද ජාතියෙ එකෙක් ලු මුගෙත් කලින්ම අරගත්තා කියලා තමයි ආරංචිය
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Aug 21, 2011 #27 ඉස්සර මේ වගේ ගොඩක් තලමස්සු ගොඩ ගැහුවේ නෑ. දැන් තල්මසුන් බලන්න එහෙම බෝට්ටු සවාරි දාලා තියෙනවා. අපි උන්ගේ ස්වාභාවික තැන් ආක්රමණය කරනකොට මේ වගේ දේවල් ඇතිවෙනවා.
ඉස්සර මේ වගේ ගොඩක් තලමස්සු ගොඩ ගැහුවේ නෑ. දැන් තල්මසුන් බලන්න එහෙම බෝට්ටු සවාරි දාලා තියෙනවා. අපි උන්ගේ ස්වාභාවික තැන් ආක්රමණය කරනකොට මේ වගේ දේවල් ඇතිවෙනවා.