ගාල්ලට ගොඩගැසූ තල්මහ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මීට සුලු මොහොතකට පෙර අතිගරුජනාදිපති තුමන් ගාල්ලට ගොඩගැසු තල්මහගෙ සිරිනැරබිමට පැමිනි බව දැකපු එකෙක් කිව්වා :P
 

supzter

Member
Nov 20, 2010
1,136
481
0
එහෙමද ?:( ... මාතරට ආපු එකාගෙත් මේ විදියටම කැපුම් පාරවල් තිබුනා .... මට පේන විදියට තල්මස්සු අල්ලලා ඇඟ ඇතුලෙ තියන මොනවා හරි අරගෙන ආපහු මූදට දානවා වගේ.....:angry:.

තල්මසුන්ගෙ ඇඟේ තියෙනව ඝණකම් මේද තට්ටුවක්. තෙල්මන්ද කියල තමයි ඒකට කියන්නෙ. ඒ තෙල්මන්ද ගොඩක් වටිනවලු. මේකගෙත් එහෙම තෙල්මන්ද ගත්තද දන්නෙ නෑ.:oo::baffled::eek::confused:
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තල්මසුන්ගෙ ඇඟේ තියෙනව ඝණකම් මේද තට්ටුවක්. තෙල්මන්ද කියල තමයි ඒකට කියන්නෙ. ඒ තෙල්මන්ද ගොඩක් වටිනවලු. මේකගෙත් එහෙම තෙල්මන්ද ගත්තද දන්නෙ නෑ.:oo::baffled::eek::confused:
තෙල්මන්ද:baffled:අම්බරු කියල ජතියක් නම් ගන්නවා මූ හොද ජාතියෙ එකෙක් ලු :oo:
මුගෙත් කලින්ම අරගත්තා කියලා තමයි ආරංචිය:dull:
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉස්සර මේ වගේ ගොඩක් තලමස්සු ගොඩ ගැහුවේ නෑ. දැන් තල්මසුන් බලන්න එහෙම බෝට්ටු සවාරි දාලා තියෙනවා. අපි උන්ගේ ස්වාභාවික තැන් ආක්‍රමණය කරනකොට මේ වගේ දේවල් ඇතිවෙනවා.