කුරුණෑගල හෝ කෑගල්ලේ ඉදලා ගාල්ලට එක දවසින් ගිහින් එන්න පුලුවන් කොහොමද? ඩිරෙක්ට් බස් තියෙනවද නුවර ඉදන් ගාල්ලට? නැත්නම් මඟින් බැහැල යනවනම් කොහොමද කියන්නකො.. ගාල්ලෙ දවල් වෙන්න කලින්වත් ඉන්න ඕනි:yes: