ගාල්ලට සුනාමියක් 🔴NEWS ALREAT

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    2019 ජනාධිපතිවරනේදී අනුරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 27006 ක් වැටිලා තියෙනවා.
    ඉතින් ඕකෙන් 5000 ක් ගෙන්නලා සමුළුවක් තියන එක මහ ලොකු වැඩක්ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    ඔව්.. ඔයැයිත් ගාල්ලෙයි.. 😁
    අඳුරන ඈයෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තේ , ඔහේ ගාල්ලේ කොයි හරියෙයි ?

    උයන්න නම් පුළුවන්..
    කන්න නම් පුළුවන් වෙයිද දන්නෑ.. 😌
    පවු අර කොල්ලා කොරියාවේ කටු කාලා හම්බකරන් ඇවිත් කසාද බඳින්නේ කටට රසට හොද්දකුයි බතකුයිවත් හදාගන්න බැරි ගෑල්ළමයෙක් කියලා දන්නවා නම් ........
     
    • Haha
    Reactions: Geshi95

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    2019 ජනාධිපතිවරනේදී අනුරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 27006 ක් වැටිලා තියෙනවා.
    ඉතින් ඕකෙන් 5000 ක් ගෙන්නලා සමුළුවක් තියන එක මහ ලොකු වැඩක්ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    oya parana katha

    dan godak aya NPP
     
    • Haha
    Reactions: weere_singhe

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    2019 ජනාධිපතිවරනේදී අනුරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 27006 ක් වැටිලා තියෙනවා.
    ඉතින් ඕකෙන් 5000 ක් ගෙන්නලා සමුළුවක් තියන එක මහ ලොකු වැඩක්ද? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    පිස්සු නන්දෙට 466,000 වැටිලා තියෙනවා. පුලුවන්නම් පොහොට්ටුවට 4000ක් ගෙන්නන්න කියපං
     
    Attachments

    • Screenshot_20240108-000326.png
      Screenshot_20240108-000326.png
      148.2 KB · Views: 45
    අඳුරන ඈයෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තේ , ඔහේ ගාල්ලේ කොයි හරියෙයි ?

    පවු අර කොල්ලා කොරියාවේ කටු කාලා හම්බකරන් ඇවිත් කසාද බඳින්නේ කටට රසට හොද්දකුයි බතකුයිවත් හදාගන්න බැරි ගෑල්ළමයෙක් කියලා දන්නවා නම් ........
    😁😁😁
     
    • Sad
    Reactions: hi.dushan

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,406
    113
    පිස්සු නන්දෙට 466,000 වැටිලා තියෙනවා. පුලුවන්නම් පොහොට්ටුවට 4000ක් ගෙන්නන්න කියපං
    උබට ඕනනම් කියාන්, මට ඇති පුපේ අමාරුවක් නෑ :ROFLMAO:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනුරයගේ ඡන්ද වලින් බාගයක් කැඩෙන්නේ පොරට සපෝට එකට කිරියට දාන පෝස්ට් වලින් 🤣

    උඹ හෙන ආසයි නේ ඒකට :😂

    ඇත්ත කියපන් උඹ හිත ඇතුලෙන් පොහොට්ටු කාරයෙක් නේද?

    😆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    උඹ හෙන ආසයි නේ ඒකට :😂

    ඇත්ත කියපන් උඹ හිත ඇතුලෙන් පොහොට්ටු කාරයෙක් නේද?

    😆
    ඔහොම්ම ගුපියෙක් කිව්වා ඒ දවස්වල එරෝසන් ගෝඨාගේ සපොට් එකට දාපු ගොන් පෝස්ට් වලට මේවා කිව්වම 😂
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    People are forced towards NPP because they don't have any other option

    NPP is not an ideal solution at all, but (unfortunately) its on ONLY solution that we have
     
    • Like
    Reactions: vibhashana

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම්ම ගුපියෙක් කිව්වා ඒ දවස්වල එරෝසන් ගෝඨාගේ සපොට් එකට දාපු ගොන් පෝස්ට් වලට මේවා කිව්වම 😂

    උබ කියපන් මේ සැරේ තියෙන විදිහ අනුව එතකොට අපි කාටද දෙන්න ඕනේ කියල? :rolleyes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    උබ කියපන් මේ සැරේ තියෙන විදිහ අනුව එතකොට අපි කාටද දෙන්න ඕනේ කියල? :rolleyes:
    උබට හොදයි කියලා හිතෙන කෙනාට තමා උබ දෙන්න ඕනි.
     
    • Haha
    Reactions: kolavari