2019 ජනාධිපතිවරනේදී අනුරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 27006 ක් වැටිලා තියෙනවා.
ඉතින් ඕකෙන් 5000 ක් ගෙන්නලා සමුළුවක් තියන එක මහ ලොකු වැඩක්ද?


ඉතින් ඕකෙන් 5000 ක් ගෙන්නලා සමුළුවක් තියන එක මහ ලොකු වැඩක්ද?
අඳුරන ඈයෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තේ , ඔහේ ගාල්ලේ කොයි හරියෙයි ?ඔව්.. ඔයැයිත් ගාල්ලෙයි..![]()
පවු අර කොල්ලා කොරියාවේ කටු කාලා හම්බකරන් ඇවිත් කසාද බඳින්නේ කටට රසට හොද්දකුයි බතකුයිවත් හදාගන්න බැරි ගෑල්ළමයෙක් කියලා දන්නවා නම් ........උයන්න නම් පුළුවන්..
කන්න නම් පුළුවන් වෙයිද දන්නෑ..
oya parana katha2019 ජනාධිපතිවරනේදී අනුරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 27006 ක් වැටිලා තියෙනවා.
ඉතින් ඕකෙන් 5000 ක් ගෙන්නලා සමුළුවක් තියන එක මහ ලොකු වැඩක්ද?![]()
පිස්සු නන්දෙට 466,000 වැටිලා තියෙනවා. පුලුවන්නම් පොහොට්ටුවට 4000ක් ගෙන්නන්න කියපං2019 ජනාධිපතිවරනේදී අනුරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 27006 ක් වැටිලා තියෙනවා.
ඉතින් ඕකෙන් 5000 ක් ගෙන්නලා සමුළුවක් තියන එක මහ ලොකු වැඩක්ද?![]()
අඳුරන ඈයෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තේ , ඔහේ ගාල්ලේ කොයි හරියෙයි ?
පවු අර කොල්ලා කොරියාවේ කටු කාලා හම්බකරන් ඇවිත් කසාද බඳින්නේ කටට රසට හොද්දකුයි බතකුයිවත් හදාගන්න බැරි ගෑල්ළමයෙක් කියලා දන්නවා නම් ........
උබට ඕනනම් කියාන්, මට ඇති පුපේ අමාරුවක් නෑපිස්සු නන්දෙට 466,000 වැටිලා තියෙනවා. පුලුවන්නම් පොහොට්ටුවට 4000ක් ගෙන්නන්න කියපං
GOTA PART 2
Pol oyanna dannawa da?උයන්න නම් පුළුවන්..
කන්න නම් පුළුවන් වෙයිද දන්නෑ..
නෑ. අඹ ඹ යන්න නම් දන්නවා..Pol oyanna dannawa da?
අනුරයගේ ඡන්ද වලින් බාගයක් කැඩෙන්නේ පොරට සපෝට එකට කිරියට දාන පෝස්ට් වලින්![]()
ඔහොම්ම ගුපියෙක් කිව්වා ඒ දවස්වල එරෝසන් ගෝඨාගේ සපොට් එකට දාපු ගොන් පෝස්ට් වලට මේවා කිව්වමඋඹ හෙන ආසයි නේ ඒකට :
ඇත්ත කියපන් උඹ හිත ඇතුලෙන් පොහොට්ටු කාරයෙක් නේද?
![]()
ඔහොම්ම ගුපියෙක් කිව්වා ඒ දවස්වල එරෝසන් ගෝඨාගේ සපොට් එකට දාපු ගොන් පෝස්ට් වලට මේවා කිව්වම![]()

උබට හොදයි කියලා හිතෙන කෙනාට තමා උබ දෙන්න ඕනි.උබ කියපන් මේ සැරේ තියෙන විදිහ අනුව එතකොට අපි කාටද දෙන්න ඕනේ කියල?![]()
උබට හොදයි කියලා හිතෙන කෙනාට තමා උබ දෙන්න ඕනි.
ඡන්දෙ තිබ්බාම තමා බලන්න වෙන්නේ. දැනට ඉතින් කරන ගොන් වැඩ හොද වැඩ බල බලා ඉන්නවා.ow,,,mama ahuwe ubage opinion eka anuwa...
kiyapanko