ගාල්ලෙදි සෙට් වෙමුද ?

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    lankawe hitiyanam emi.... tho mudiyakata wada bonna epa :angry:

    සතියෙ දවස් ඇර මේ වගෙ දවසක් නම් හොදයි වගෙ ගොඩක් එවුන්ට නිවාඩු අවුල්නෙ:dull:දැන් සෙට් වෙලා ඉන්න එවුන් විතරක් නෙමෙයි ගාල්ලෙම එවුන් නෙමෙයි උනාට තව එවුන් සෙට් වෙයි නෙ නිවාඩු දවසක් වගෙ දාගමු:cool: මේ ඇවිල්ල කරනන් කියන දෙවල් ගැන ත්ව පොඩ්ඩක් කතාකරගමු:yes:
    උදෙ ගාල්ලෙ කොටුව පැත්තෙ ර්වමුක දාල දවල්ට කන්න උබලහ එන්නම් :P අපි නම් වැඩිය කන බොන මිනිස්සු නෙමෙයි අවුලක් වෙන එකක් නැ:baffled: අහංගම මිදිගම කතලුව හබාරදුව බීච් එක සුපිරි නානා එවුන් නාල පොල් ගහක් යට වඩිවෙලා මොනා හරි බිලා(ස්ප්‍රයිට් වගෙ) ආතල් එකක් අරන් එන්න පුලුවන්:cool:

    ජයවේවා
    11.gif
    ehema karata kamak nedda ban ???? Amma gahana akak nenene :lol::lol::lol:

    dawasak confirm unama mata kawru hari kiyapalla...........

    feb 25 machan... poya day :)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔන්න කස්ටියම 25 වරෙල්ලා හොදේ...:yes::yes:

    මම දැන් ගෙදරත් දැනුවත් කරලා ඉන්නේ 20ක් 25ක් විතර එනවා කියලා..;) ඊට වැඩි උනත් කිසි අවුලක් නෑ..:D:cool:

    ඒ නිසා ඔන්න අනිවා වරෙල්ල හොදේ...:yes:

    තොපිල නාවොත් මට විලි ලැජ්ජාවේ මැරෙන්න වෙන්නේ..
    :angry::angry: ඒ නිසා ඇවිල්ලා මගේ නම්බුව බේරපාන්...:P:P

    දිලුමෝ උබත් අනිවා වරෙන් හොදේ...:yes::yes: එතකොට අනිවා අපේ චාමික ලොක්කත් අනිවා පැමිණිය යුතුයි...:yes::yes:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ඔන්න කස්ටියම 25 වරෙල්ලා හොදේ...:yes::yes:

    මම දැන් ගෙදරත් දැනුවත් කරලා ඉන්නේ 20ක් 25ක් විතර එනවා කියලා..;) ඊට වැඩි උනත් කිසි අවුලක් නෑ..:D:cool:

    ඒ නිසා ඔන්න අනිවා වරෙල්ල හොදේ...:yes:

    තොපිල නාවොත් මට විලි ලැජ්ජාවේ මැරෙන්න වෙන්නේ..
    :angry::angry: ඒ නිසා ඇවිල්ලා මගේ නම්බුව බේරපාන්...:P:P

    දිලුමෝ උබත් අනිවා වරෙන් හොදේ...:yes::yes: එතකොට අනිවා අපේ චාමික ලොක්කත් අනිවා පැමිණිය යුතුයි...:yes::yes:
    :P:P:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එදාම අපේ ගෙදර අයත් ගමේ යනවා බන්
    මොකෝ කරන්නේ මට එයාලා එක්ක අම්බලන්ගොඩ හරියට ගිහින් තමයි ඔහෙට එන්න වෙන්නෙ

    උබ මෙහෙ ඉදන්ම යන්න එනව නම් එනව,, නැත්තම් මම එන්නෙ නෑ..