අමතක උනා..
මූඩියක් වත් බොන් නෑ..
බෝතලේ පේනකොට වැදිල ඉවරයි..
අපි මල් වගේ හොද ලමයි..![]()

Udin wetuna wage kata karanna epa ban...
දැන් උබලා කවද්ද එන්නේ ?
කොතනටද ...?![]()



Uba hithuwada illbo ubalage hambayo bothal mudiwalin biuwata galle api bonneth ehema kiyalalankawe hitiyanam emi.... tho mudiyakata wada bonna epa![]()



lankawe hitiyanam emi.... tho mudiyakata wada bonna epa![]()
ehema karata kamak nedda ban ???? Amma gahana akak neneneසතියෙ දවස් ඇර මේ වගෙ දවසක් නම් හොදයි වගෙ ගොඩක් එවුන්ට නිවාඩු අවුල්නෙදැන් සෙට් වෙලා ඉන්න එවුන් විතරක් නෙමෙයි ගාල්ලෙම එවුන් නෙමෙයි උනාට තව එවුන් සෙට් වෙයි නෙ නිවාඩු දවසක් වගෙ දාගමු
මේ ඇවිල්ල කරනන් කියන දෙවල් ගැන ත්ව පොඩ්ඩක් කතාකරගමු
උදෙ ගාල්ලෙ කොටුව පැත්තෙ ර්වමුක දාල දවල්ට කන්න උබලහ එන්නම්අපි නම් වැඩිය කන බොන මිනිස්සු නෙමෙයි අවුලක් වෙන එකක් නැ
අහංගම මිදිගම කතලුව හබාරදුව බීච් එක සුපිරි නානා එවුන් නාල පොල් ගහක් යට වඩිවෙලා මොනා හරි බිලා(ස්ප්රයිට් වගෙ) ආතල් එකක් අරන් එන්න පුලුවන්
ජයවේවා![]()



dawasak confirm unama mata kawru hari kiyapalla...........

Uba hithuwada illbo ubalage hambayo bothal mudiwalin biuwata galle api bonneth ehema kiyala![]()



ඊට වැඩි උනත් කිසි අවුලක් නෑ..



ඒ නිසා ඇවිල්ලා මගේ නම්බුව බේරපාන්...


එතකොට අනිවා අපේ චාමික ලොක්කත් අනිවා පැමිණිය යුතුයි...

ඔන්න කස්ටියම 25 වරෙල්ලා හොදේ...
මම දැන් ගෙදරත් දැනුවත් කරලා ඉන්නේ 20ක් 25ක් විතර එනවා කියලා..ඊට වැඩි උනත් කිසි අවුලක් නෑ..
ඒ නිසා ඔන්න අනිවා වරෙල්ල හොදේ...
තොපිල නාවොත් මට විලි ලැජ්ජාවේ මැරෙන්න වෙන්නේ..ඒ නිසා ඇවිල්ලා මගේ නම්බුව බේරපාන්...
දිලුමෝ උබත් අනිවා වරෙන් හොදේ...එතකොට අනිවා අපේ චාමික ලොක්කත් අනිවා පැමිණිය යුතුයි...



එදාම අපේ ගෙදර අයත් ගමේ යනවා බන්මොකෝ හු![]()
එදාම අපේ ගෙදර අයත් ගමේ යනවා බන්
මොකෝ කරන්නේ මට එයාලා එක්ක අම්බලන්ගොඩ හරියට ගිහින් තමයි ඔහෙට එන්න වෙන්නෙ
උබ කෝච්චියේ වරෙන් කෝ අම්බලන්ගොඩටඋබ මෙහෙ ඉදන්ම යන්න එනව නම් එනව,, නැත්තම් මම එන්නෙ නෑ..
උබ කෝච්චියේ වරෙන් කෝ අම්බලන්ගොඩට
කොටුවෙන් නැගල වරෙන් ශේප්