ගාල්ලෙදි සෙට් වෙමුද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනම් මචන් මමත් දෙකක දෙන්නෙක් එනවා හොදේ
    මගේ අදහසක් තියෙනවා බීච් එකේ කදවුරු බදිමු මොකෝ කියන්නෙ
    මොකක්ද බන් දෙකක දෙන්නෙක් එනවා කියන්නේ ....... :rolleyes:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආඩවනේ එන්නෙ නෑ:yes:
    අඩෝ ඒවා නම් කැතයි හොදේ
    මල්ලිත් එක්කන් වරෙන් සෙට් එකම එක්ක
    අර බලලත් එක්ක වරෙන් :P:P

    මොකක්ද බන් දෙකක දෙන්නෙක් එනවා කියන්නේ ....... :rolleyes:
    මමත් එක්ක කොල්ලො දෙන්නෙක් සෙට් වෙනවා
    එකෙක් කොලබින් එකෙක් අම්බලන්ගොඩින් ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබ පට්ටි දානවා කියලානම් මුළු ගමම දන්නවානේ ,,,,:yes:
    මාවනම් මරන්ඩ හම්බවෙන්නේ නැහැ පුතෝ ........:cool:

    කොල්ලො සෙට් එකක් ම බස්සන්න යන්නෙ ගාල්ලට.. ගාලු කොටුවෙ කකුල් දෙකෙන් එල්ලලා ඇට දෙක ගලෝනව දැනගනින් පස් පෑගුවොත්.. වැරදිලාවත් වර බලන්න වේ@..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ ඒවා නම් කැතයි හොදේ
    මල්ලිත් එක්කන් වරෙන් සෙට් එකම එක්ක
    අර බලලත් එක්ක වරෙන් :P:P


    මමත් එක්ක කොල්ලො දෙන්නෙක් සෙට් වෙනවා
    එකෙක් කොලබින් එකෙක් අම්බලන්ගොඩින් ;)
    බලන්නම්කෝ මල්ලී ,,,,
    එන්ඩ පුළුවන්වෙයි කියලා හිතනවා.
    උබ එදා office එකේ නේද හිටියේ ,,,
    අර මෝඩ හුකන්නා microlab ජරාවක් ගත්තනේ බන්
    ඊයේ ඇවිත් මට කියනවා ''අපරාදේ බන් අරක ගන්ඩලු තිබුනේ' මේක කීයකට හරි විකුනමුලු.
    ඊට පස්සේ ඉතින් මගේ කුණුහරුප ටික හොදට අහගෙන සද්ද නැතුව හිටියා ............
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොන්තියෙනවාද ? එහෙනම් මම ඊට කලින් දවසෙ ඉදල නවතින්න එනවා

    ෂික් සහෝ ඔයා වැදගත් මනුස්සයෙක් කියල හිතං හිටියෙ :oo: ඔය ජරාවල් බොනවද ඔයත් :oo: ෂික් :oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ෂික් සහෝ ඔයා වැදගත් මනුස්සයෙක් කියල හිතං හිටියෙ :oo: ඔය ජරාවල් බොනවද ඔයත් :oo: ෂික් :oo:
    බොන හැමදේම ජරාවල් නොවේ සහෝ...
    නොමග යෑම නවත්වල දැන්වත් හැදෙන්න උත්සාහ කරන්න...
    වරකො ගාල්ලෙ බොන්න බලාගෙන කරන්න වැඩේ බොට :angry::angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සහෝ ඔයාගෙ හොදට මම කියන්නෙ:dull:.ඔයා මේ ගමන යන්න එපා:no:.හද්ද වන්නියක ඉන්න උඹට මොන ට්‍රිප් ද බන්:rofl:.6න් පසෙ බස් නෑ නේද:lol:.ගෙදරට වෙලා දොයියාගනින්:frown:
    :lol::lol::lol::lol::lol: