අයිස් කිරිං අමෘතේ බිලා වැඩි වෙන උන්ට කවපන් සැර බහින්නවත්...ඔහෙට ඇවිත් ගන්නෙ![]()



මානසික ලෙඩෙක්නේ බන් අනුකම්පා කරමු..මානසික අසහන කාරයෙක්.. උබ කොහෙද ඉන්නෙ කියලවත් ඌ දන්නෙ නෑ![]()


ඔව් ඔව් අලුත් බ්රැන්ඩියක් හරි විස්කියක් හරි කියල පොවපන්...ඔවුන්ට මූදු වතුර පොවල අරන් එන්නෙ හිටපල්ලකො..
![]()




අයිස් කිරිං අමෘතේ බිලා වැඩි වෙන උන්ට කවපන් සැර බහින්නවත්...
ඔව් ඔව් අලුත් බ්රැන්ඩියක් හරි විස්කියක් හරි කියල පොවපන්...![]()
නෙදකින්මහ බලු මිනිස්සු ඕයි..![]()
![]()
ආගන්තුක සත්කාර තුක් විතරක් බලු බැල්ලියො![]()
මම බොන්නෙ නැ බන්
උබලත් එපා

බොන්න තියෙනවාද ? එහෙනම් මම ඊට කලින් දවසෙ ඉදල නවතින්න එනවා
ආඩම්බරයි උබ ගැන
මෙ අයියෙ සිරාවටම උබ එනවද

එන හැම එකාම එක ගානෙ අරන් වරෙංඅපිත් එකක් දෙකක් උස්සන් එන්නම් ඔහෙනුත් එකක් දෙකක් රේඩි කරන්න ඉතින්.. සෑහෙන්න එනව ලු නෙ
![]()

ගොඩක් එවුන්ට දිලා තිබුනා බන්![]()

නෙදකින්මම බොන්නෙ නැ බන්
උබලත් එපා
මොන ආගන්තුක සත්කාරද බන් අපි අපි නෙ
එන හැම එකාම එක ගානෙ අරන් වරෙං
මහ බලු මිනිස්සු ඕයි !![]()
ආවම බලමු මොකක් හරි කොරන්න
පේන විදියට නම් ගොඅඩ්ක් එවුන් එක ගානෙ ගෙනවා ඔක්කොම එකතු උනාම වැඩි වෙයි වගෙ
වරෙංකො ඉස්සෙල්ලආවම බලමු මොකක් හරි කොරන්න
පේන විදියට නම් ගොඅඩ්ක් එවුන් එක ගානෙ ගෙනවා ඔක්කොම එකතු උනාම වැඩි වෙයි වගෙ
![]()



ගාල්ලෙදි සෙට් වෙමුද ? 02-03-2013 08:43 PM tho awoth thoge topa gahala thamai yawannay ponnayooo![]()


අපරාදේ බන් මම කිව්වා කොහෙද ඉතින් සල්ලි ගෙවලයි කිව්වනේබලන්නම්කෝ මල්ලී ,,,,
එන්ඩ පුළුවන්වෙයි කියලා හිතනවා.
උබ එදා office එකේ නේද හිටියේ ,,,
අර මෝඩ හුකන්නා microlab ජරාවක් ගත්තනේ බන්
ඊයේ ඇවිත් මට කියනවා ''අපරාදේ බන් අරක ගන්ඩලු තිබුනේ' මේක කීයකට හරි විකුනමුලු.
ඊට පස්සේ ඉතින් මගේ කුණුහරුප ටික හොදට අහගෙන සද්ද නැතුව හිටියා ............


මොකක්විස්ස විසි දෙක විතර වර භාණ්ඩ ටික අරන් අපේ ගෙදරට දාන්න![]()


මොකක්![]()
කලින් ගන්න එපැයි ඉතින්..