ගාල්ලෙදි සෙට් වෙමුද ?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔහෙට ඇවිත් ගන්නෙ :rofl:
    අයිස් කිරිං අමෘතේ බිලා වැඩි වෙන උන්ට කවපන් සැර බහින්නවත්...;):D:yes:
    මානසික අසහන කාරයෙක්.. උබ කොහෙද ඉන්නෙ කියලවත් ඌ දන්නෙ නෑ :rofl::rofl::rofl:
    මානසික ලෙඩෙක්නේ බන් අනුකම්පා කරමු..:D:D
    :frown::frown: ඔවුන්ට මූදු වතුර පොවල අරන් එන්නෙ හිටපල්ලකො.. :frown::frown:
    ඔව් ඔව් අලුත් බ්‍රැන්ඩියක් හරි විස්කියක් හරි කියල පොවපන්... :D:D:P:P
     
    • Like
    Reactions: prageeth119lk

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    අයිස් කිරිං අමෘතේ බිලා වැඩි වෙන උන්ට කවපන් සැර බහින්නවත්...;):D:yes:
    :rofl::rofl::rofl:


    ඔව් ඔව් අලුත් බ්‍රැන්ඩියක් හරි විස්කියක් හරි කියල පොවපන්... :D:D:P:P

    අපිත් එකක් දෙකක් උස්සන් එන්නම් ඔහෙනුත් එකක් දෙකක් රේඩි කරන්න ඉතින්.. සෑහෙන්න එනව ලු නෙ
    2.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මහ බලු මිනිස්සු ඕයි.. :oo:
    2.gif

    ආගන්තුක සත්කාර තුක්‌ විතරක් බලු බැල්ලියො
    2.gif
    නෙදකින්:oo: මම බොන්නෙ නැ බන්:frown: උබලත් එපා:dull:
    මොන ආගන්තුක සත්කාරද බන් අපි අපි නෙ:rofl:


    බොන්තියෙනවාද ? එහෙනම් මම ඊට කලින් දවසෙ ඉදල නවතින්න එනවා
    :rofl:ආඩම්බරයි උබ ගැන:cool:

    මෙ අයියෙ සිරාවටම උබ එනවද:rolleyes:

    අපිත් එකක් දෙකක් උස්සන් එන්නම් ඔහෙනුත් එකක් දෙකක් රේඩි කරන්න ඉතින්.. සෑහෙන්න එනව ලු නෙ
    2.gif
    එන හැම එකාම එක ගානෙ අරන් වරෙං:rofl:
     
    • Like
    Reactions: sudumalli2009

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මහ බලු මිනිස්සු ඕයි !
    2.gif

    වරෙංකො ඉස්සෙල්ල :frown:ආවම බලමු මොකක් හරි කොරන්න:P පේන විදියට නම් ගොඅඩ්ක් එවුන් එක ගානෙ ගෙනවා ඔක්කොම එකතු උනාම වැඩි වෙයි වගෙ:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    වරෙංකො ඉස්සෙල්ල :frown:ආවම බලමු මොකක් හරි කොරන්න:P පේන විදියට නම් ගොඅඩ්ක් එවුන් එක ගානෙ ගෙනවා ඔක්කොම එකතු උනාම වැඩි වෙයි වගෙ:dull:

    හලි හලි..
    පිශ්ශුද වැඩි වෙන්නෙ නෑ..:cool:
    දෙන්නෙක් තුන්දෙනෙක් ට අසාද්‍ය වෙයි ඕනෙ නම්..
    මමත් එකෙක් :dull:
    උම්ම්ම්ම්මා
    9.gif


    :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බලන්නම්කෝ මල්ලී ,,,,
    එන්ඩ පුළුවන්වෙයි කියලා හිතනවා.
    උබ එදා office එකේ නේද හිටියේ ,,,
    අර මෝඩ හුකන්නා microlab ජරාවක් ගත්තනේ බන්
    ඊයේ ඇවිත් මට කියනවා ''අපරාදේ බන් අරක ගන්ඩලු තිබුනේ' මේක කීයකට හරි විකුනමුලු.
    ඊට පස්සේ ඉතින් මගේ කුණුහරුප ටික හොදට අහගෙන සද්ද නැතුව හිටියා ............
    අපරාදේ බන් මම කිව්වා කොහෙද ඉතින් සල්ලි ගෙවලයි කිව්වනේ
    ලොජිටෙක් කොලිටි එක මයික්‍රෝ ලැබ් වල නෑ බන්
    ටකරන් සවුන්ඩ් එකක් එන්නෙ
    ලොජිටෙක් එකේ පට්ට ක්ලියර් සවුන්ඩ් එකක් බන් එන්නෙ
    අපරාදේ බන් අවුරුදු දෙකක වොරන්ටියකුත් දෙද්දී ගන්න තිබ්බ උට :angry::angry: