ගාල්ලෙදි සෙට් වෙමුද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බබානිස් ට කෝල් කරපිය:P
    11.gif
    11.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කොලබින් එනවා කියලා තියෙන්නෙ දැනට 8 දෙනෙක්

    එතකොට දැනට 20ක් වගෙ ඉන්නව නෙ, ඔක්කොම 30ක් විතර සැට් වෙයිනෙ:rolleyes: සුදුමල්ලිට කියනන් ඔනෙ තව 50කට විතර උයන්න කියලා:rofl:
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට දැනට 20ක් වගෙ ඉන්නව නෙ, ඔක්කොම 30ක් විතර සැට් වෙයිනෙ:rolleyes: සුදුමල්ලිට කියනන් ඔනෙ තව 50කට විතර උයන්න කියලා:rofl:
    කෑම නැතත් කමක් නෑ බන්
    සචියලට ඕනේ බිලා වැටිලා ඉන්න
    :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දාගෙන ඔකා බුදිය ගනිද දන්නෙ නැ :rofl:
    අන්න එකයි බන් තියෙන කෙස් එක
    රුම් එකක් සෙට් කරගන්න හදන්නෙ ඉදල පහුවෙනිදා එන්න
    බනානා එකේ තියෙනවා හොද රුම්ස්