ගාල්ලෙදි සෙට් වෙමුද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැට්ටා;14430810 said:
    එල බුවෙක් නේ උබ ....
    11.gif
    උබ ලොකු එකාද ගාල්ලේ ආ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දකින ආසයි නම් උබට මෙහේ එන්න තිබුනනේ ,,,,
    අර බබා කියන්නේ කොච්චර කතාකරත් උබ එන්න කැමති නැහැ කියලා.
    සචි මල්ලී මම ගොහින් එන්නම් ,,,,
    රැට සැට් වෙමු ............ :cool:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රිදුනද :lol::lol::lol:
    රියල් පොන්නය කවුද කියල දන්නව හැමෝම..
    :lol::lol::lol:
    එනවතමා යකෝ ගාලු..
    :lol::lol::lol:
    වෙන එකෙක්ගේ ඇවටර් එකක් නෙ දාගෙන ඉන්නෙත් ඕකා
    බලමු කෝ බලමුකෝ මෙයා මොකක්ද කරන්න හදන්නෙ කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වෙන එකෙක්ගේ ඇවටර් එකක් නෙ දාගෙන ඉන්නෙත් ඕකා
    බලමු කෝ බලමුකෝ මෙයා මොකක්ද කරන්න හදන්නෙ කියලා

    පිස්සුද බං ඕව සීරියස් ගන්න.. උගෙ ආතල් එකනෙ ඒ එදා ඉදං.. අනික ඕක ඇවිත් අපිට කියයි ගියාම මම තමා අනූජ මෙත්සර කියල බලන් හිටහන් :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බං ඕව සීරියස් ගන්න.. උගෙ ආතල් එකනෙ ඒ එදා ඉදං.. අනික ඕක ඇවිත් අපිට කියයි ගියාම මම තමා අනූජ මෙත්සර කියල බලන් හිටහන් :rofl:
    ඉස්සෙල්ලා එයාට එන්න කියමුකෝ
    ට්‍රිප් එකට කලින් මූගේ ටෝක්ස් බලල ඉමුකො
    මට පට්ට ආසයි මුව දකින්න
    ගුලා කාරයා පුළුවන් උනොත් උන්ගේ නැ කෙනෙකුත් එක්කන් එන්නම් කිව්වා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉස්සෙල්ලා එයාට එන්න කියමුකෝ
    ට්‍රිප් එකට කලින් මූගේ ටෝක්ස් බලල ඉමුකො
    මට පට්ට ආසයි මුව දකින්න
    ගුලා කාරයා පුළුවන් උනොත් උන්ගේ නැ කෙනෙකුත් එක්කන් එන්නම් කිව්වා

    පිස්සු කෙලින් නැතුව ඉන්න කියහන් යකෝ.. ට්‍රිප් එකක් යන්න හදන්නෙ ආතල් එකට.. වැටලීමක් කරන්න නෙවේ.. :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු කෙලින් නැතුව ඉන්න කියහන් යකෝ.. ට්‍රිප් එකක් යන්න හදන්නෙ ආතල් එකට.. වැටලීමක් කරන්න නෙවේ.. :oo:
    මූ නිකන් ගාල්ල මුගේ වගේනේ කතාව
    වෙන එකෙක්ගේ ඇවටර් එකක් දාගෙන
    මම අරුව ශේප් කරලා එක්කන් යන්න හැදුවේ
    මම අරුට මුගේ ටෝක් වල ලින්ක් එක යැවුවා
    ඌට මුත් එක්ක තියෙන මල තවත් ඩබල්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් උබ දුන්නේ නැහැනේ ,,,,
    ඔච්චර යාලුවෝ වෙලා මොකටද බන්
    විශ්වාසයක් නැතුව ......................... :(:(:(
    උගේ මේල් එක ඉල්ලන්න දෙයක් තියෙනවද බන්
    http://sdfreeware.weebly.com/about-us.html :rolleyes::rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මූ නිකන් ගාල්ල මුගේ වගේනේ කතාව
    වෙන එකෙක්ගේ ඇවටර් එකක් දාගෙන
    මම අරුව ශේප් කරලා එක්කන් යන්න හැදුවේ
    මම අරුට මුගේ ටෝක් වල ලින්ක් එක යැවුවා
    ඌට මුත් එක්ක තියෙන මල තවත් ඩබල්

    මුගෙ කතාව දැක්ක ගමන් ඉතිං මල පනිනව තමයි.. බං මටත් මල් හතම පැන්න.. නිකන් තේරුමක් නැතුව.. අර ගස් බල්ලව එහෙනම් එක්කන් යන්න බෑ යකෝ වසවර්තිය.. ඕකව හලල යමන් අපොයි.. පිස්සු සු@ත..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මුගෙ කතාව දැක්ක ගමන් ඉතිං මල පනිනව තමයි.. බං මටත් මල් හතම පැන්න.. නිකන් තේරුමක් නැතුව.. අර ගස් බල්ලව එහෙනම් එක්කන් යන්න බෑ යකෝ වසවර්තිය.. ඕකව හලල යමන් අපොයි.. පිස්සු සු@ත..
    නෑ උට මුව එළකිරි එකේ කොහොමත් එදා ඉදල දිරවන්නේ නෑ කියා කියා හිටියේ
    මම කිව්වා වරෙන් අන්න උබේ අන්ජු මැට්ටා එනවා ගාලු යන්න කියලා
    එදාම හවස ඌ කිව්වා යමු එකෙන්ම ඕකව බලල එන්න කියලා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉතින් උබ දුන්නේ නැහැනේ ,,,,
    ඔච්චර යාලුවෝ වෙලා මොකටද බන්
    විශ්වාසයක් නැතුව ......................... :(:(:(

    තොගෙ ඔය බලු ටෝල්ක් වලට තමා තෝව එපා වෙන්නෙ.. බලහන් හිතේ එකක් තියන එකක් ගහන ලස්සන.. :oo: තෝ ගස් ලබ්බ සාමාන්‍ය විදියට ඉදපන් කො ගොන් බඩුවක් වෙන්නෙ නැතුව්.. ලගදි ඉදං මට එපා උනේ ඕක තමා :frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නෑ උට මුව එළකිරි එකේ කොහොමත් එදා ඉදල දිරවන්නේ නෑ කියා කියා හිටියේ
    මම කිව්වා වරෙන් අන්න උබේ අන්ජු මැට්ටා එනවා ගාලු යන්න කියලා
    එදාම හවස ඌ කිව්වා යමු එකෙන්ම ඕකව බලල එන්න කියලා

    ඕක එනව නම් මම එන්නෙ නෑ.. ප්‍රශ්න දුර දිග යනව :baffled: