ගාල්ලෙන් රට ගිය හැටි!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කුවේට් ඉන්නා කාලගෝල ලොක්කා නං රට යැව්වේ රනිල් හාමු
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    උඩ තට්ටුවේ, එවුන් දන්නේ නෑ....
    යට තට්ටුවේ එවුන්, කරන වැඩ....
    දකුණෙනේ... 😂

    ඊශ්‍රායල් සීන් එකකුත් තියෙනව නේද
    උන් නම් ගොඩක් එවුන් යවනවා කියලා, උමන්දාව ට ගෙනල්ල කෘෂිකර්ම පුහුණු කෙරෙව්වා....

    එතන මනුෂ, ඉරාජ්,Mr.පිටිදුවේ, දෙරණේ තබ්ලා ගහන පේෂල එහෙම හිටියා
    ------ Post added on Dec 16, 2024 at 4:40 PM
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඩ තට්ටුවේ, එවුන් දන්නේ නෑ....
    යට තට්ටුවේ එවුන්, කරන වැඩ....
    දකුණෙනේ... 😂

    උන් නම් ගොඩක් එවුන් යවනවා කියලා, උමන්දාව ට ගෙනල්ල කෘෂිකර්ම පුහුණු කෙරෙව්වා....

    එතන මනුෂ, ඉරාජ්,Mr.පිටිදුවේ, දෙරණේ තබ්ලා ගහන එකා එහෙම හිටියා
    ------ Post added on Dec 16, 2024 at 4:40 PM
    peshala pons da
     
    • Like
    Reactions: Brandy2020

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    මනුෂගේ මල්ලි ගහපු ගේමක් කියලා කතාවක් තියෙනවා. පොර හැංගිලා ඉන්නේ.
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    මම ගිය සතියේ ගිහින් මගේ registation එක renew කරන් ආවා. ඒක 1st floor එකේ. පහළ ground floor එකේ පුටු දාලා තියෙනවා.

    සල්ලි ගෙවන්න people's bank ද කොහෙද counter එකක් තියෙනවා. එකෙන් මම සල්ලි ගේවද්දි දැක්කා පුටු දාපු තැනට ඉස්සරහින් මේසයක් දාගෙන සුදු shirt සෙට් එකක් වට මේසයක් දාගෙන මොනාද කරනවා. මම හිතන්නේ මේ ඒක වෙන්න ඕන.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම ගිය සතියේ ගිහින් මගේ registation එක renew කරන් ආවා. ඒක 1st floor එකේ. පහළ ground floor එකේ පුටු දාලා තියෙනවා.

    සල්ලි ගෙවන්න people's bank ද කොහෙද counter එකක් තියෙනවා. එකෙන් මම සල්ලි ගේවද්දි දැක්කා පුටු දාපු තැනට ඉස්සරහින් මේසයක් දාගෙන සුදු shirt සෙට් එකක් වට මේසයක් දාගෙන මොනාද කරනවා. මම හිතන්නේ මේ ඒක වෙන්න ඕන.
    widhesha sewa building ekema hora guhawak thiyenne kohomada