ඊශ්රායල් සීන් එකකුත් තියෙනව නේදකුවේට් ඉන්නා කාලගෝල ලොක්කා නං රට යැව්වේ රනිල් හාමු
උන් නම් ගොඩක් එවුන් යවනවා කියලා, උමන්දාව ට ගෙනල්ල කෘෂිකර්ම පුහුණු කෙරෙව්වා....ඊශ්රායල් සීන් එකකුත් තියෙනව නේද
peshala pons daඋඩ තට්ටුවේ, එවුන් දන්නේ නෑ....
යට තට්ටුවේ එවුන්, කරන වැඩ....
දකුණෙනේ...
උන් නම් ගොඩක් එවුන් යවනවා කියලා, උමන්දාව ට ගෙනල්ල කෘෂිකර්ම පුහුණු කෙරෙව්වා....
එතන මනුෂ, ඉරාජ්,Mr.පිටිදුවේ, දෙරණේ තබ්ලා ගහන එකා එහෙම හිටියා
------ Post added on Dec 16, 2024 at 4:40 PM
lkr keeyak wagedaමනුෂගේ මල්ලි ගහපු ගේමක් කියලා කතාවක් තියෙනවා. පොර හැංගිලා ඉන්නේ.
widhesha sewa building ekema hora guhawak thiyenne kohomadaමම ගිය සතියේ ගිහින් මගේ registation එක renew කරන් ආවා. ඒක 1st floor එකේ. පහළ ground floor එකේ පුටු දාලා තියෙනවා.
සල්ලි ගෙවන්න people's bank ද කොහෙද counter එකක් තියෙනවා. එකෙන් මම සල්ලි ගේවද්දි දැක්කා පුටු දාපු තැනට ඉස්සරහින් මේසයක් දාගෙන සුදු shirt සෙට් එකක් වට මේසයක් දාගෙන මොනාද කරනවා. මම හිතන්නේ මේ ඒක වෙන්න ඕන.