මාත් සීනි කුරුල්ලො කතාව ඇහුවෙ කාලයක් ඕක fb එකේ අල්ලගෙන නැටුවානේ ඒ කාලෙ, වයිෆ්ගෙ ගමේ එහෙම සමහර උන් කියනවාලු ඒත් එහෙම කියනවා මට ඇහිල නැහැ
සීනි කුරුල්ලො කියන්නෙ කිඹුලා බනිස් වලට/අපේ ගමේ ඕකට කියන්නෙ වියන් රෝල් කියලා
වතුමොටෙයි කතාවත් කවුරු හරි හරියට අහං ඉඳපු නැතිව ඇදගනිපු එකක්ද කොහෙද
සමහරු කියනවා වතු මොයිය/කෙසෙල් මොයිය කියලා, ඒක වතු මොටෙයිය කියලා ඇහිලා ඇත්තෙ.
වියෙනා රෝල්ස් (වියෙනා බ්‍රෙඩ්) තමයි වියන් රෝල් උනේ එක තමයි ඉතිං නියම නම මං හිතන්නේ. කිඹුලා වගේ නිසා කිඹුලා බනිස් කියන්නේ


