ගාල්ලෙ උන් වරෙල්ලා..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මාත් සීනි කුරුල්ලො කතාව ඇහුවෙ කාලයක් ඕක fb එකේ අල්ලගෙන නැටුවානේ ඒ කාලෙ, වයිෆ්ගෙ ගමේ එහෙම සමහර උන් කියනවාලු ඒත් එහෙම කියනවා මට ඇහිල නැහැ
    සීනි කුරුල්ලො කියන්නෙ කිඹුලා බනිස් වලට/අපේ ගමේ ඕකට කියන්නෙ වියන් රෝල් කියලා

    වතුමොටෙයි කතාවත් කවුරු හරි හරියට අහං ඉඳපු නැතිව ඇදගනිපු එකක්ද කොහෙද
    සමහරු කියනවා වතු මොයිය/කෙසෙල් මොයිය කියලා, ඒක වතු මොටෙයිය කියලා ඇහිලා ඇත්තෙ.

    වියෙනා රෝල්ස් (වියෙනා බ්‍රෙඩ්) තමයි වියන් රෝල් උනේ එක තමයි ඉතිං නියම නම මං හිතන්නේ. කිඹුලා වගේ නිසා කිඹුලා බනිස් කියන්නේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපි දකුනේ කියල ඔය පැත්තේ උන් කියා ගත්ත ගමන් මම හිතන්නේ ජන්ඩි සීන් එක තමයි ඒ දාන්නේ. කොලබ උන් කවදාවත් අපි කොලබ කියල කියන්නේ නැති තරම්. නුවර සහ දකුනේ උන්ට ඔය පිස්සුව තියෙනව ටිකක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දකුණේ උන් හොදයි බං.. ෆිට් උනොත් සදාකල් මිත්‍රයෝ තමා..කොළඹ උකන්නල වගේ නෑ..
    ගෑනුත් එහෙමයි... ගේ දොර වැඩලමයින්ගේ වැඩ වලට දක්ෂයි..

    මේවා පොදු කියමන්..එහෙන් මෙහෙන් වෙනස් වෙන්න පුළුවන් 😆
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මේ අතල් එකට ජදපු කතා ගොඩාක්ම.. වැඩ බැරි උනත් ගම ගාල්ලේ, බෙන්තර පාලමෙන් මෙහාට ඇස් ඇරපු නැති බලල් පැටියෙක් වත් ගෙන්න එපා කියන කතා නම් තියෙනවා.

    එත් ඔය වතු මොටයි සිනි කුරුලු එවා නම් බොරුවට ලගකදි හදපුවා වෙන්න ඔනේ අට්තල් එකට.
    මං බෙන්තර. ඔය කියන තරම් සීන් එකක් නම් නෑ, හැබැයි ඔය දැන් කොලබ සහා අනිත් පැතිවල ගොඩක්ම ඉන්නෙ දකුනෙන් ගිය උන් තමයි. දකුනේ වැඩ්ඩො ඉන්නවා ප්‍රසිද්ද පොඩ්ඩක් හොයලා බැලුවා නම් තෙරෙයි. අනිත් එක දකුනේ උන්ට මං දකුනේ කියලා ආඩම්බරයෙන් කියනවා, එකේ ගැම්මක් තියෙනවා, එක න්ම් අනිත් පැතිවල උන්ට තෙරෙන්නෙ නැ,

    ගොන් ආතල් ගන්නවා දකුන වෙනම රටක් කියලා, දකුනේ කියලා එහෙම වෙනසක් නෑ,

    මං දැක්කා උඩ කොමෙන්ට් එකක දලා තිබ්බා පාලමෙන් මෙහා 034 සහා පාලමෙන් එහා 045 ද කොහෙද දලා තියෙනවා. (මං දන්නේ නෑ 045 නම් කොහෙද කියලා) පාලම පැනපුගමන් නම් නම්බර් එක 091 ගාල්ල දිස්ත්‍රික් ටමඅං හිතන්නෙ ඒ නම්බර් එක .

    මෙවා මං දන්න දෙවල් කිව්වෙ. ඔක කියවලා ඔහොම නෙවෙයි මෙහෙමයි කියගෙන රෙදි උස්සන් එන්න එපා. මොකද දකුනේ විස්තර වෙන පලත්වල උන් දැනගන්න විදිහක් නෑ නේ දකුනේ උන්ට වඩා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,201
    113
    මාත් සීනි කුරුල්ලො කතාව ඇහුවෙ කාලයක් ඕක fb එකේ අල්ලගෙන නැටුවානේ ඒ කාලෙ, වයිෆ්ගෙ ගමේ එහෙම සමහර උන් කියනවාලු ඒත් එහෙම කියනවා මට ඇහිල නැහැ
    සීනි කුරුල්ලො කියන්නෙ කිඹුලා බනිස් වලට/අපේ ගමේ ඕකට කියන්නෙ වියන් රෝල් කියලා

    වතුමොටෙයි කතාවත් කවුරු හරි හරියට අහං ඉඳපු නැතිව ඇදගනිපු එකක්ද කොහෙද
    සමහරු කියනවා වතු මොයිය/කෙසෙල් මොයිය කියලා, ඒක වතු මොටෙයිය කියලා ඇහිලා ඇත්තෙ.
    ඔය ෆේස් බුක් එකෙ නම් පොඩි උන් හදන කතා ඕන තරම් දැකල තියෙනවා. කිබුලා බනිස් වලටනම් කියනව තමයි. වතු මොයිය, වතු මොය, මොටෙයිය වගේ වචන නම් නෝමල්. අනිත් එක සීනි පොල්කොහු. ඒකට බොම්බයි මොටයි කියනවට වඩා සීනි පොල්කොහු නමට නම් මන් ආසයි. ගැමි කමක් තියෙනවා. :love2: :love2: :love2:
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මගේම එක්ස්පිරියන්ස් වලින් කියනවනම් අමු *රියෝ ඉන්නේ හෙනම ලෙන්ගතුයි වගේ පෙන්නුවට තමන්ගේ ගේම් ඒක හින් නූලෙන් ගහන්නේ. හැබැයි තමන්ගේ එවුන්ට පන ඇරලා මැරෙන්න වුණත් යනවා. මුහුද කිට්ටුවම ඉන්න ඇයෝ පට්ට සැරයි ගැහුවත් ගහන්නේ මරන්නම බලාගෙන කතා කරලා විසදා ගන්න බෑ කිසිම දෙයක්. ඇතුලට යන්න යන්න සැර ගතිය අඩු වෙනවා
     
    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    381
    1
    771
    93
    සීනී කුරුල්ලෝ

    image.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බෙන්තර ගඟෙන් එහා බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා තමා කතාවට කියන්නේ. ඉස්සර මන්තර ගුරුකම් ලොකුවටම තිබ්බේ බෙන්තර ගඟෙන් එහා. ඉතින් වශී, ඉනා අණවින කොඩිවින් අනන් මනන් දේවල් කරයි කියලා තමා ඒ පැත්තෙන් සහේට ගන්න එපායි කියලා එකට කස්ටිය ඔය කතාව කියලා තියෙන්නේ. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    දකූණ ගැන මඩ / පම්පෝරි ගහන්නේ බහුතරයක්

    1. FB page ඇඩ්මින් ලා රීච් එක හදා ගන්න..
    2. දකුණු පලාත දැකලවත් නැති උන්
    උබ කියන එක ඇත්ත. රස්සාව කරන්න කොළඹ ඇවිල්ලා, බෝඩිමක පොළවේ නිදාගෙන දකුණු රටේ අග නගරේ ගාලු පුරේ සිරි ගැන පැය විසි හතරෙම කියවන ගං කුකුළ්ළුන්ගෙ කෙකරෙ අහලා අපිටත් එපා වෙලා තියෙන්නෙ. ඕනම දේක සීමාවක් තියෙනවා බන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මේ අතල් එකට ජදපු කතා ගොඩාක්ම.. වැඩ බැරි උනත් ගම ගාල්ලේ, බෙන්තර පාලමෙන් මෙහාට ඇස් ඇරපු නැති බලල් පැටියෙක් වත් ගෙන්න එපා කියන කතා නම් තියෙනවා.

    එත් ඔය වතු මොටයි සිනි කුරුලු එවා නම් බොරුවට ලගකදි හදපුවා වෙන්න ඔනේ අට්තල් එකට.
    මං බෙන්තර. ඔය කියන තරම් සීන් එකක් නම් නෑ, හැබැයි ඔය දැන් කොලබ සහා අනිත් පැතිවල ගොඩක්ම ඉන්නෙ දකුනෙන් ගිය උන් තමයි. දකුනේ වැඩ්ඩො ඉන්නවා ප්‍රසිද්ද පොඩ්ඩක් හොයලා බැලුවා නම් තෙරෙයි. අනිත් එක දකුනේ උන්ට මං දකුනේ කියලා ආඩම්බරයෙන් කියනවා, එකේ ගැම්මක් තියෙනවා, එක න්ම් අනිත් පැතිවල උන්ට තෙරෙන්නෙ නැ,

    ගොන් ආතල් ගන්නවා දකුන වෙනම රටක් කියලා, දකුනේ කියලා එහෙම වෙනසක් නෑ,

    මං දැක්කා උඩ කොමෙන්ට් එකක දලා තිබ්බා පාලමෙන් මෙහා 034 සහා පාලමෙන් එහා 045 ද කොහෙද දලා තියෙනවා. (මං දන්නේ නෑ 045 නම් කොහෙද කියලා) පාලම පැනපුගමන් නම් නම්බර් එක 091 ගාල්ල දිස්ත්‍රික් ටමඅං හිතන්නෙ ඒ නම්බර් එක .

    මෙවා මං දන්න දෙවල් කිව්වෙ. ඔක කියවලා ඔහොම නෙවෙයි මෙහෙමයි කියගෙන රෙදි උස්සන් එන්න එපා. මොකද දකුනේ විස්තර වෙන පලත්වල උන් දැනගන්න විදිහක් නෑ නේ දකුනේ උන්ට වඩා

    91 තමා ගාල්ල දිස්ත්රික්කෙම. වැරදිලා 45 දැම්මේ
    ආතල් එකට ඒ කොමෙන්ටුව දැම්මේ
    අපි ඉන්නේ බොර්ඩර් එකේ
    අපිට දේශසීමාව පේනවා
    දකුණේ නෑයොත් ඉන්නවා ගොඩක් ( සීයාගේ අම්මා දකුණේ තාත්තා බස්නාහිර)
    භාෂාවේ පොඩි වෙනසක් හැර වෙන දෙයක් නෑ ඉතිං
    පාවිච්චි කරන වචන වෙනස් ඒක ලංකාවේ අනිත් පතිවලත් එහෙමයි
    දකුණේ මෙහෙම සින් එකක් මට නෝට් වෙලා තීනවා
    අපෙ නෑයෝ ඉන්නවා තංගල්ලේ
    එයාල කියන්නේ මාතර කියල
    මාතර එන්නේ නැද්ද අහනව
    මාතර අයත් කියන්නේ මාතර
    මාතරට ගොඩක් එහා අයත් කියන්නේ ගමේ නම නෙවි මාතර කියල
    ගාල්ලේ කොහොමද දන්නේ නෑ එහෙම එකක් නෝට් වෙලා නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    දකුණේ කට්ටිය පොඩ්ඩ ඇත්තම් වලියට බරයි කියලා නම් අහලා තියනවා ඔය රත්ගම පැත්තේ වගේ. අනිත් එව්වනම් ඔය ආතල් එකට කියන කතාද කොහෙද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක
    දකුණේ කට්ටිය පොඩ්ඩ ඇත්තම් වලියට බරයි කියලා නම් අහලා තියනවා ඔය රත්ගම පැත්තේ වගේ. අනිත් එව්වනම් ඔය ආතල් එකට කියන කතාද කොහෙද

    Muuda kittuwa inna aya machan, oya dhiwara rassawa karana aya wadipura inna pathi. Eka e rassawath ekkath apu deyakda koheda.