ගාල්ලෙ දැන් තත්වය...🚕️

anuklk

Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    පිටකෝට්ටේ / නුගේගොඩ පැත්තේ නම් අවුලක් නෑ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    Lol thwa tax ekak gewannath kiyanwa

    Pukath onweyida danne na issarahta yaddi
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    දැන් නෙවෙ උට්ටො ඔය, පැය 21ට කලින්
    දැන් ඔතන වාහන 4ක් 5ක් තියෙන්නෙ..
     
    • Haha
    Reactions: Sandy_Fdo and SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    දැන් නෙවෙ උට්ටො ඔය, පැය 21ට කලින්
    දැන් ඔතන වාහන 4ක් 5ක් තියෙන්නෙ..
    වැඩේ කන්න එපා ස්වයන්වින්දනයක් ගන්න දෙන්න මුන්ට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ඊයෙ මාතලේ අව්ලක් නෑ, කුරුණෑගල, ගම්පහ, කොළඹ ආවා. කිසිම තැනක අව්ලක් තිබ්බේ නෑ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    දැන් තත්වේ මොකද ? ගෝඨාභය තරම් හොඳටම කරන්න නම් කාටවත් බැරිවෙයි වගේ නේ ද?
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    පොන්නයා මෙච්චර කාලයක් රෙද්දේ රෙවිලා නැට්ට පුක අස්සේ ගහන් හැංගිලා හිටියේ. වාහන දෙක තුනක් දැකලා ක්ෂණික මෝචනය වෙච්ච පාර දුවගෙන ඇවිල්ලා දැම්මා මෙතන thread එකක්.
     

    gama22

    Well-known member
  • වැඩක් නැහැ බං අන්න උන් අගහරුවාදා සාකච්ඡාවට යනවලු . තෙල බෙදන් සභාපතිලා අදත් තෙල් අරන් ගිහින් උට්ටෝ...
    ඒක නෙවේ සීයාගේ අටවපු ආන්ඩුව ඇයි දන්නෑ මේ 3% දිගටම ගෙව්වේ...
    උගේ කැබිනට් එකෙත් බහුතරයක්ට ෂෙඩ් තියනවා සද්ද නැතිව බෙදාගෙන මිනිස්සුන්ගෙ බදු සල්ලී..... කැතයි නේ..
    බල්ලෙක්වත් බිරුවේ නැති උන්ගේ ගෙවල් වලට වන්දි දුන්න එකේ මේවා සීයට කජ්ජක්ද?...🤮