Questions ගාල්ලෙ PCR Test Private කරන තැන්

milan ray

Member
Jun 23, 2020
17
7
3
මචං පුළුවන්නම් ගාල්ලෙ private pct test කරගන්න පුළුවන් තැන් කියනවද. Internet එකේ තියෙන තැන් වලට call කරාම කියන්නෙ එහෙම කරන්න බැහැ ගෙදර ඉන්න හුස්ම ගන්න අමාරුනම් ambulance එකට කතාකරන්න කියල. දන්න තැන් විස්තර කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්
 

akr20

Member
Aug 3, 2020
7
6
3
Ekanam danne na.Results denna 48 hours yanawa kiwwa.Emergency name 24 hours walin result genawa kiwwa.Contact details gaththa.Positive unoth government hospital ekakata kiyawi gedarata awith Aran yawi mama hithanne.Api test kale eke surgery ekakata admit wenna thiyenawa.e nisa pcr aniwarya karal.