ගාල්ලේ ඉන්න යාලුවන් ගෙන් උදවුවක් ඔනී

deepal.he

Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    ගාල්ලේ ඉන්න යාලුවන් ගෙන් උදවුවක් ඔනී

    ගාල්ලේ ඉන්න යාලුවන් ගෙන් උදවුවක් ඔනී
    4 වෙනිද නිදහස් දවසෙ ගාල්ලේ ෆිල්ම් හොල් වහලද?
    ඈරලනම් යන්න හොද එකක් මොකද්ද/
    ගනන් දන්නවනම් කියනවද?
    බොක්ස් තියෙන්වනම් එවගෙ විස්තර ටිකක් කියනවද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිදහස් දවසට නම් වහලද දන්නෙ නැහැ.. මං ගිහින් නැහැ..
    ක්වින්ස් එක විතරයි ගාල්ලෙ හොඳ ෆිල්ම් හෝල් එකකට තියෙන්නෙ..
    ප්‍රින්සස් එකේ චිත්‍රපටි බලන්න බැහැ.. සුදු ඇඳුමක් ඇඳන් ගියොත් එළියට එනකොට කලුපාට වෙනවා.. වහළෙන් දුඹුල්, සත්තු, කොල වැටෙනවා.. ඒකෙ සිවිලිමට ගෝනි ගහලා තියෙන්නෙ.. අනික ඒකෙ සවුන්ඩ් කොලිටි නැහැ.. කලර්ස් කොලිටි නැහැ.. චාටර් හෝල් එකක්..

    ක්වින්ස් එකේ
    ODC 180.00
    Balcony 240.00
    Box නම් හරියටම දන්නෙ නැහැ මං ගිහින් නෑ.. රුපියල් පන්සීයක් හයසීයක් අතර ඇති..
    අර ගණන් නම් ශුවර්.. ඔයිට වඩා වැඩිත් නැහැ අඩුත් නැහැ..
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    නිදහස් දවසට නම් වහලද දන්නෙ නැහැ.. මං ගිහින් නැහැ..
    ක්වින්ස් එක විතරයි ගාල්ලෙ හොඳ ෆිල්ම් හෝල් එකකට තියෙන්නෙ..
    ප්‍රින්සස් එකේ චිත්‍රපටි බලන්න බැහැ.. සුදු ඇඳුමක් ඇඳන් ගියොත් එළියට එනකොට කලුපාට වෙනවා.. වහළෙන් දුඹුල්, සත්තු, කොල වැටෙනවා.. ඒකෙ සිවිලිමට ගෝනි ගහලා තියෙන්නෙ.. අනික ඒකෙ සවුන්ඩ් කොලිටි නැහැ.. කලර්ස් කොලිටි නැහැ.. චාටර් හෝල් එකක්..

    ක්වින්ස් එකේ
    ODC 180.00
    Balcony 240.00
    Box නම් හරියටම දන්නෙ නැහැ මං ගිහින් නෑ.. රුපියල් පන්සීයක් හයසීයක් අතර ඇති..
    අර ගණන් නම් ශුවර්.. ඔයිට වඩා වැඩිත් නැහැ අඩුත් නැහැ..

    :yes: :yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,019
    1,696
    113
    Matara
    apo prinses ekada mokakda ekanam melo rahak na ban..chater..anith eka kohoamda danne na. :lol: heta kiyannam eka gana :P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි ගාටනකොට ගාල්ලේ මහ එකා කියලා ඉවරයි :sorry::sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගාල්ලේ හෝල් 4ක් තියෙනවා බන් ප්‍රින්ස්, රීගල්, ප්‍රින්සස්, ක්වින්ස්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගාල්ලේ හෝල් 4ක් තියෙනවා බන් ප්‍රින්ස්, රීගල්, ප්‍රින්සස්, ක්වින්ස්.
    රීගල් කියල එකක් නැහැ බං ගාල්ලෙ.. සරසවි, ප්‍රින්සස්, ප්‍රින්ස්, ක්වින්ස් තමා තියෙන්නෙ.. දැන් ප්‍රින්ස් එකයි, සරසවි එකයි නැහැ.. ප්‍රින්ස් එක මෑතක අයින් කලා.. සරසවි එක අයින් කරලා පත සයිස් බිල්ඩින් එකක් ගැහුවා.. ඒකෙ තමා දැන් KFC එක දාලා තියෙන්නෙ.. තවම හදනො ඒක..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රීගල් කියල එකක් නැහැ බං ගාල්ලෙ.. සරසවි, ප්‍රින්සස්, ප්‍රින්ස්, ක්වින්ස් තමා තියෙන්නෙ.. දැන් ප්‍රින්ස් එකයි, සරසවි එකයි නැහැ.. ප්‍රින්ස් එක මෑතක අයින් කලා.. සරසවි එක අයින් කරලා පත සයිස් බිල්ඩින් එකක් ගැහුවා.. ඒකෙ තමා දැන් KFC එක දාලා තියෙන්නෙ.. තවම හදනො ඒක..

    අම්බලන්ගොඩ තියෙන්නේ ගාලු දිස්ත්‍රික්කේ නේ? :confused:
    එතකොට බන් දොලොස් මහේ කියලා shop එකක් පිටිපස්සේ තියෙන්නේ මොකක්ද? ඒක රීගල් එක නේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්බලන්ගොඩ තියෙන්නේ ගාලු දිස්ත්‍රික්කේ නේ? :confused:
    එතකොට බන් දොලොස් මහේ කියලා shop එකක් පිටිපස්සේ තියෙන්නේ මොකක්ද? ඒක රීගල් එක නේ?
    මම කිව්වෙ ගාල්ලෙ ටවුන් එකේ එව්වා.. රීගල් එක කොළඹ නේද බං තියෙන්නෙ..?
    ක්වින්ස් එක ඉස්සර තිබ්බෙ ජීවන් කියලා.. පස්සෙ තමා ක්වින්ස් කලේ.. ඒක අලුතින් හැදුවනේ.. ඒත් වැඩක් නෑ ඕයි.. හෙන චොරයි..:( USB වලින් ගහලා ප්ලේ කරන්නෙ ෆිල්ම් එක.. කොලිටි නෑ..:no:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කිව්වෙ ගාල්ලෙ ටවුන් එකේ එව්වා.. රීගල් එක කොළඹ නේද බං තියෙන්නෙ..?
    ක්වින්ස් එක ඉස්සර තිබ්බෙ ජීවන් කියලා.. පස්සෙ තමා ක්වින්ස් කලේ.. ඒක අලුතින් හැදුවනේ.. ඒත් වැඩක් නෑ ඕයි.. හෙන චොරයි..:( USB වලින් ගහලා ප්ලේ කරන්නෙ ෆිල්ම් එක.. කොලිටි නෑ..:no:

    කොළබත් එකක් තියෙනවා, අම්බලන්ගොඩ තියෙන එක EAP ලගේ නේ. :P
    ඉස්සර වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට ගොඩක් පෙන්වුවේ ඔය වගේ හාල් කෑලි තැන්වල තමයි :rofl: