ගාල්ලේ, උණවටුන අසල

redapple_2016

Member
Feb 3, 2017
18
3
3
ගාල්ලේ, උණවටුන අසල

යාලුවනේ,
ගාල්ලේ උණවටුන ආසන්නයේ 50 විතර දවල් කෑමට පාර්සල් ගන්න හොද තැනක් දන්නවනමි කියන්න. පිරිසිදු හා සාධාරණ මිලක් ගැනත් බලන්න.
ස්තුතියි
 

redapple_2016

Member
Feb 3, 2017
18
3
3
බොහොම ස්තුතියි, මගේ යාලුවෙක් කිව්වා ගාල්ලේ තියෙන රෙස්ටුරන්ට් 1 ගැන. Sea horse restaurant කියලා. මේක ගැන කවුරුහරි දන්නවද?
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    වැල්ලෙ කඩේ කෑම හොඳයි හැබැයි සැරයි, මිරිස් තුනපහ වැඩිපුර දානවද කොහෙද
     

    redapple_2016

    Member
    Feb 3, 2017
    18
    3
    3
    උදව් කරපු හැමෝටම බොහෝම ස්තුතියි. ස්තුති කිරීමට ප්‍රමාද වීම ගැන සමාවන්න.
    පහුගිය මාසේ අන්තිම සතියේ අපේ ගමන අපි ගියා. යාලුවෙකුගේ මාර්ගයෙන් දැන ගත්තු සී හෝස් රෙස්ටුරන්ට් එකෙන් කෑම ගත්තේ. ඒ ගොල්ලෝ උණවටුනේ බීච් එකටම කෑම ටික එව්වා. ඇත්තටම හොද කෑම පාර්සල් 1 ලැබුනා. හොද ගමනක් ගියා.

    ආයෙමත් සහයෝගය ලබා දුන් ඔබ හැම කෙනෙක්ටම බොහෝම ස්තුතියි...