ගාල්ලේ උන්ට සයිකෝ !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    :lol:

    1Ax1ea7.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    20-20 ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහා ක‍්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි.

    එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය.

    ඔහු මිලදී ගනු ලැබුවේ කොළඹ කණ්ඩායම විසිනි.

    දසුන් ශානක ඩොලර් 85,000ක මුදලකට ද අලෙවි විය.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    සිරාවට යකෝ 🤣 නාකි ලෙෆ්ට් ආම් ස්පිනර් 20000 usd වගේනං ඔන්න පාඩු නෑ. ලකුණු මැසිමක් ඕකා හරි හමන් එකෙක්ට සෙට් උනාම වඩා ගන්නවා 🤣 යකෝ අර විකුම් සංජයාලා වගේ සුපිරි ෆෝමැට් එකටම ගැලපෙන කොල්ලො ඉන්නව මිඩ්ල් ඊස්ට් වල
    ලීග් ගගහා උන්ව 5000$ කටවත් ගන්නෑ. මේ නාකි වේසිගෙ පුතාට ඩොලර් ලක්ශයක් දීලා 🤣
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක තනිකර කළු සල්ලි සුදු කරන සීන් එකක් වෙන්න ඕන.

    නැත්තම් සුදු ලොන්තයින් ගේ දඩ බිමක් වෙන්න ඕන. උන් කියන විදියට output දෙන උන් විතරයි වෙන්න ඕන ගන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    සිරාවට යකෝ 🤣 නාකි ලෙෆ්ට් ආම් ස්පිනර් 20000 usd වගේනං ඔන්න පාඩු නෑ. ලකුණු මැසිමක් ඕකා හරි හමන් එකෙක්ට සෙට් උනාම වඩා ගන්නවා 🤣 යකෝ අර විකුම් සංජයාලා වගේ සුපිරි ෆෝමැට් එකටම ගැලපෙන කොල්ලො ඉන්නව මිඩ්ල් ඊස්ට් වල
    ලීග් ගගහා උන්ව 5000$ කටවත් ගන්නෑ. මේ නාකි වේසිගෙ පුතාට ඩොලර් ලක්ශයක් දීලා 🤣
    u19 WC එකේ හොදටම ගහල pace එකෙන් දාන , ඉස්සරහට mathews වගේ වෙයි කියන එකාට UNSOLD , 5000$ ක් දීල ගන්න එකෙක් නෑ .
     
    • Sad
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    චතුරංග ද සිල්වා - ඩොලර් 30,000යි - කැන්ඩි

    කරීම් ජනට් - ඩොලර් 80,000යි - දඹුල්ල

    ධනංජය ලක්ෂාන් - ඩොලර් 10,000යි - ගාල්ල

    Update:

    චමත් ගෝමස් - ඩොලර් 5,000යි - කැන්ඩි

    Update:

    හස්මතුල්ලා සසායි - ඩොලර් 50,000යි - දඹුල්ල

    අහන් වික්‍රමසිංහ - ඩොලර් 5,000යි - ජැෆ්නා

    ඇලෙක්ස් රෝස් - ඩොලර් 20,000 - ජැෆ්නා

    පවන් රත්නායක - ඩොලර් 5000යි - කැන්ඩි

    මොහොමඩ් වසීම් - ඩොලර් 20,000යි - කොළඹ

    Update:

    ඉසුරු උදාන - ඩොලර් 100,000 - ගාල්ල

    එශාන් මාලිංග - ඩොලර් 5,000යි - කැන්ඩි

    Update:

    ඉසිත විජේසුන්දර - ඩොලර් 5,000යි - කොළඹ

    ළහිරු සමරකෝන් - ඩොලර් 13,000 - ජැෆ්නා

    Update:

    මොහොමඩ් හස්නේන් - ඩොලර් 30,000යි - කැන්ඩි

    Update:

    මොහොමඩ් ශිරාස් - ඩොලර් 10,000යි - ගාල්ල

    Update:

    කවීන් බණ්ඩාර - ඩොලර් 5,000යි - කොළඹ

    Update:

    සදීෂ රාජපක්ෂ - ඩොලර් 5,000යි - ගාල්ල

    Update:

    සොහාන් ද ලිවේරා - ඩොලර් 5,000යි - දඹුල්ල

    Update:

    රනේෂ් සිල්වා - ඩොලර් 5,000යි - දඹුල්ල

    Update:

    ශෙහාන් ප්‍රනාන්දු - ඩොලර් 5000යි - කොළඹ

    Update:

    විශාද් රන්දික - ඩොලර් 5000යි - ජැෆ්නා

    Update:

    මල්ෂ තරුපති - ඩොලර් 25,000යි - ගාල්ල

    Update:

    සහූර් ඛාන් - ඩොලර් 10,000යි - ගාල්ල

    Update:

    අසිත ප්‍රනාන්දු - ඩොලර් 40,000යි - ජැෆ්නා

    Update:

    මතීෂ පතිරණ - ඩොලර් 120,000යි - කොළඹ

    Update:

    ගරුක සංකේත් - ඩොලර් 20,000යි - කොළඹ

    Update:

    නුවන් ප්‍රදීප් - ඩොලර් 36,000යි - දඹුල්ල

    Update:

    බිනුර ප්‍රනාන්දු - ඩොලර් 55,000යි - කොළඹ

    Update:

    ජේසන් බෙරන්ඩොෆ් - ඩොලර් 50,000යි - ජැෆ්නා

    Update:

    නුවනිඳු ප්‍රනාන්දු - ඩොලර් 34,000යි - දඹුල්ල

    Update:

    ඉෆ්තිකාර් අහමඩ් - ඩොලර් 50,000යි - දඹුල්ල

    Update:

    දිමුත් කරුණාරත්න - ඩොලර් 10,000යි - කැන්ඩි

    Update:

    දනුෂ්ක ගුණතිලක - ඩොලර් 22,000යි - දඹුල්ල

    Update:

    ශෙවෝන් ඩැනියෙල් - ඩොලර් 15,000යි - කොළඹ

    Update:

    රමේෂ් මෙන්ඩිස් - ඩොලර් 10,000යි - කැන්ඩි

    Update:

    ඇන්ජලෝ පෙරේරා - ඩොලර් 20,000යි - කොළඹ

    Update:

    දසුන් ශානක - ඩොලර් 85,000යි - කැන්ඩි

    Update:

    ශෝන් විලියම්ස් - ඩොලර් 20,000යි - ගාල්ල

    Update:

    අකිල ධනංජය - ඩොලර් 20,000 - දඹුල්ල

    Update:

    ප්‍රභාත් ජයසූරිය - ඩොලර් 10,000යි - ගාල්ල

    Update:

    ප්‍රමෝද් මදුශාන් - ඩොලර් 20,000යි - ජැෆ්නා

    Update:

    ළහිරු කුමාර - ඩොලර් 30,000යි - ගාල්ල

    Update:

    ටස්කින් අහමඩ් - ඩොලර් 50,000යි - කොළඹ

    Update:

    ළහිරු උදාර - ඩොලර් 14,000යි - දඹුල්ල

    Update:

    රමනුල්ලා ගුර්බාස් - ඩොලර් 50,000යි - කොළඹ

    Update:

    දුනිත් වෙල්ලාලගේ - ඩොලර් 50,000 - කොළඹ

    Update:

    චාමික ගුණසේකර - ඩොලර් 10,000 - කොළඹ

    Update:

    සහන් ආරච්චිගේ - ඩොලර් 20,000 - ගාල්ල

    Update:

    ජනිත් ලියනගේ ඩොලර් 36,000 - ගාල්ල

    Update:

    මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා පළමුවෙන්ම ඉදිරිපත් කළේ අශේන් බණ්ඩාර යි.

    ඔහුව B-Love Kandy කණ්ඩායම විසින් ඩොලර් 28,000කට මිලදී ගත්තේය.

    2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබේ.
     
    • Haha
    • Like
    Reactions: dilann and Ysa Karu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    u19 WC එකේ හොදටම ගහල pace එකෙන් දාන , ඉස්සරහට mathews වගේ වෙයි කියන එකාට UNSOLD , 5000$ ක් දීල ගන්න එකෙක් නෑ .
    Dinura Kalupahana ද? යකෝ ඌවත් අරන් නැද්ද? මුංගෙ අම්මලාට උකවන්න එපෑ යකෝ? කැරිම පොලිටික්ස් තියන එක එකාට අදින ෆීල්ඩ් එකක්නෙ බං මේක?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    Dinura Kalupahana ද? යකෝ ඌවත් අරන් නැද්ද? මුංගෙ අම්මලාට උකවන්න එපෑ යකෝ? කැරිම පොලිටික්ස් තියන එක එකාට අදින ෆීල්ඩ් එකක්නෙ බං මේක?
    ඔව් ඌ තමයි..

    උදානයගේ 100න් නම් සෑහෙන ගානක් බෙදිලා යනවා වගේ ගත්ත උන්ට.. කිසිම හේතුවක් නෑ මුලින්ම ඌව base 30කට දාන්න.. එතන ඉදන් bid කරන්නේ නැතුව කෙලින්ම 100ට ඉල්ලන එක තවත් අවුල්. මුන්ගේ වෙන වෙන deal යන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,320
    113
    මම නං කියන්නෙ පැතුමට LPL එකට කත කලොත් යන්නෙ නැතුව ඉන්න ඕන උගෙ status තියාගෙන. පස්සෙ කතා කරල team එකට ගන්න එක වෙනම කතාවක්. එහෙම ගන්න ඌ කවුද. ඉන්න හොදම batter කෙනෙක්. හරි නං bid එකේදි team ඔක්කොම පොර කාල over 100K වලින් sold වෙන්න ඕන එකෙක්.
     
    • Like
    Reactions: War Fighter