චතුරංග ද සිල්වා - ඩොලර් 30,000යි - කැන්ඩි
කරීම් ජනට් - ඩොලර් 80,000යි - දඹුල්ල
ධනංජය ලක්ෂාන් - ඩොලර් 10,000යි - ගාල්ල
Update:
චමත් ගෝමස් - ඩොලර් 5,000යි - කැන්ඩි
Update:
හස්මතුල්ලා සසායි - ඩොලර් 50,000යි - දඹුල්ල
අහන් වික්රමසිංහ - ඩොලර් 5,000යි - ජැෆ්නා
ඇලෙක්ස් රෝස් - ඩොලර් 20,000 - ජැෆ්නා
පවන් රත්නායක - ඩොලර් 5000යි - කැන්ඩි
මොහොමඩ් වසීම් - ඩොලර් 20,000යි - කොළඹ
Update:
ඉසුරු උදාන - ඩොලර් 100,000 - ගාල්ල
එශාන් මාලිංග - ඩොලර් 5,000යි - කැන්ඩි
Update:
ඉසිත විජේසුන්දර - ඩොලර් 5,000යි - කොළඹ
ළහිරු සමරකෝන් - ඩොලර් 13,000 - ජැෆ්නා
Update:
මොහොමඩ් හස්නේන් - ඩොලර් 30,000යි - කැන්ඩි
Update:
මොහොමඩ් ශිරාස් - ඩොලර් 10,000යි - ගාල්ල
Update:
කවීන් බණ්ඩාර - ඩොලර් 5,000යි - කොළඹ
Update:
සදීෂ රාජපක්ෂ - ඩොලර් 5,000යි - ගාල්ල
Update:
සොහාන් ද ලිවේරා - ඩොලර් 5,000යි - දඹුල්ල
Update:
රනේෂ් සිල්වා - ඩොලර් 5,000යි - දඹුල්ල
Update:
ශෙහාන් ප්රනාන්දු - ඩොලර් 5000යි - කොළඹ
Update:
විශාද් රන්දික - ඩොලර් 5000යි - ජැෆ්නා
Update:
මල්ෂ තරුපති - ඩොලර් 25,000යි - ගාල්ල
Update:
සහූර් ඛාන් - ඩොලර් 10,000යි - ගාල්ල
Update:
අසිත ප්රනාන්දු - ඩොලර් 40,000යි - ජැෆ්නා
Update:
මතීෂ පතිරණ - ඩොලර් 120,000යි - කොළඹ
Update:
ගරුක සංකේත් - ඩොලර් 20,000යි - කොළඹ
Update:
නුවන් ප්රදීප් - ඩොලර් 36,000යි - දඹුල්ල
Update:
බිනුර ප්රනාන්දු - ඩොලර් 55,000යි - කොළඹ
Update:
ජේසන් බෙරන්ඩොෆ් - ඩොලර් 50,000යි - ජැෆ්නා
Update:
නුවනිඳු ප්රනාන්දු - ඩොලර් 34,000යි - දඹුල්ල
Update:
ඉෆ්තිකාර් අහමඩ් - ඩොලර් 50,000යි - දඹුල්ල
Update:
දිමුත් කරුණාරත්න - ඩොලර් 10,000යි - කැන්ඩි
Update:
දනුෂ්ක ගුණතිලක - ඩොලර් 22,000යි - දඹුල්ල
Update:
ශෙවෝන් ඩැනියෙල් - ඩොලර් 15,000යි - කොළඹ
Update:
රමේෂ් මෙන්ඩිස් - ඩොලර් 10,000යි - කැන්ඩි
Update:
ඇන්ජලෝ පෙරේරා - ඩොලර් 20,000යි - කොළඹ
Update:
දසුන් ශානක - ඩොලර් 85,000යි - කැන්ඩි
Update:
ශෝන් විලියම්ස් - ඩොලර් 20,000යි - ගාල්ල
Update:
අකිල ධනංජය - ඩොලර් 20,000 - දඹුල්ල
Update:
ප්රභාත් ජයසූරිය - ඩොලර් 10,000යි - ගාල්ල
Update:
ප්රමෝද් මදුශාන් - ඩොලර් 20,000යි - ජැෆ්නා
Update:
ළහිරු කුමාර - ඩොලර් 30,000යි - ගාල්ල
Update:
ටස්කින් අහමඩ් - ඩොලර් 50,000යි - කොළඹ
Update:
ළහිරු උදාර - ඩොලර් 14,000යි - දඹුල්ල
Update:
රමනුල්ලා ගුර්බාස් - ඩොලර් 50,000යි - කොළඹ
Update:
දුනිත් වෙල්ලාලගේ - ඩොලර් 50,000 - කොළඹ
Update:
චාමික ගුණසේකර - ඩොලර් 10,000 - කොළඹ
Update:
සහන් ආරච්චිගේ - ඩොලර් 20,000 - ගාල්ල
Update:
ජනිත් ලියනගේ ඩොලර් 36,000 - ගාල්ල
Update:
මෙවර ක්රීඩක වෙන්දේසිය සඳහා පළමුවෙන්ම ඉදිරිපත් කළේ අශේන් බණ්ඩාර යි.
ඔහුව B-Love Kandy කණ්ඩායම විසින් ඩොලර් 28,000කට මිලදී ගත්තේය.
2024 ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබේ.