ගාල්ලේ කොල්ලෙක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගාල්ලේ කොල්ලෙක්

    12705469_726916870779026_7665527648097852815_n.jpg

    (just for fun )
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කැපිලා පේනවා කිවේ ගාල්ලේ නිසා වෙන්ට ඇති නේද බන්

    තැනේ හරියට නෙවේ නේද .තැනේ හැටියට වෙන්ට ඕනි නේද .
    ඕකනේ කියන්නේ වැඩ බැරි උනත් ගාල්ලේ කියලා :P:P:P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කැපිලා පේනවා කිවේ ගාල්ලේ නිසා වෙන්ට ඇති නේද බන්

    තැනේ හරියට නෙවේ නේද .තැනේ හැටියට වෙන්ට ඕනි නේද .
    ඕකනේ කියන්නේ වැඩ බැරි උනත් ගාල්ලේ කියලා :P:P:P

    සමයන් දොඩවන්න රිදිලා :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    jesonrulez-crasybuddy

    ලී මඩු පොන්ස් හිතන් ඉන්නේ ගාල්ලේ ඔක්කොම CrazyBuddy කියලා. ඌ දැන් එන්නේ නැත්තේත් ඕකගේ ඔය පොන්සි වැඩ නිසා තමයි බන්. :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කැපිලා පේනවා කිවේ ගාල්ලේ නිසා වෙන්ට ඇති නේද බන්

    තැනේ හරියට නෙවේ නේද .තැනේ හැටියට වෙන්ට ඕනි නේද .
    ඕකනේ කියන්නේ වැඩ බැරි උනත් ගාල්ලේ කියලා :P:P:P
    :lol::lol::rofl:
    මේකට නම් රිදෙයි ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සමයන් දොඩවන්න රිදිලා :P

    මරු කියවනවද? :confused:

    jesonrulez-crasybuddy

    ලී මඩු පොන්ස් හිතන් ඉන්නේ ගාල්ලේ ඔක්කොම CrazyBuddy කියලා. ඌ දැන් එන්නේ නැත්තේත් ඕකගේ ඔය පොන්සි වැඩ නිසා තමයි බන්. :(
    :rofl:
    ගම ගාල්ලේ පුක ලෑල්ලේ
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    jesonrulez-crasybuddy

    ලී මඩු පොන්ස් හිතන් ඉන්නේ ගාල්ලේ ඔක්කොම CrazyBuddy කියලා. ඌ දැන් එන්නේ නැත්තේත් ඕකගේ ඔය පොන්සි වැඩ නිසා තමයි බන්. :(

    Jeson Umbata lejja nedda ban den Elakiri eke post dada inna.

    Umbalage kata witharai.

    Ko umbala giyada ada CEPA/ETCA ekata wiruddawa karana protest ekata.

    Umba online petition sign kara karama hitapan
    :rofl::D

    http://www.elakiri.com/forum/showthread.php?t=1725720&highlight=etca
     
    Last edited:
    කැපිලා පේනවා කිවේ ගාල්ලේ නිසා වෙන්ට ඇති නේද බන්

    තැනේ හරියට නෙවේ නේද .තැනේ හැටියට වෙන්ට ඕනි නේද .
    ඕකනේ කියන්නේ වැඩ බැරි උනත් ගාල්ලේ කියලා :P:P:P

    ජයග්‍රාහී ලෙස ජේසොන් අප්පුහාමි පච වෙන්න යන අයුරු මෙමෙගින් දිස් වේ :lol: :rofl:

    උබ ආවොත් මුන් උබව ලිදේ දානවා නේ බන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Podi Silva - පොඩි සිල්වා;19697988 said:
    ජයග්‍රාහී ලෙස ජේසොන් අප්පුහාමි පච වෙන්න යන අයුරු මෙමෙගින් දිස් වේ :lol: :rofl:

    උබ ආවොත් මුන් උබව ලිදේ දානවා නේ බන්

    අපි නම් වැටෙයි ලිඳේ. ගාල්ලේ කිව්වා ගමන් කට්ටිය කුරු කුරු ගාන්න ගන්නවනේ. :P
     
    අපි නම් වැටෙයි ලිඳේ. ගාල්ලේ කිව්වා ගමන් කට්ටිය කුරු කුරු ගාන්න ගන්නවනේ. :P

    උබ යකෝ කොහේ ගාල්ලක ද
    ඌරු බොක්කේ නේද
    මාතර දිස්ත්‍රික්කයේ නේද