ගාල්ලේ මනුෂ්‍ය ඝාතනය

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අද 4 පොලීසියෙන් කලා කියලා කතාවක් යනවා. දැන් දෙපැත්තෙම ගොඩක් කට්ටිය ඉවර නිසා වැඩේ ඉවර වේවි ඉක්මනටම. කොහොම උනත් කුමාරගෙ ගෙදර අය කියලලු මරපු අයට නඩු දාන්නත් එප කියලා. ගේම දෙන්න තමයි අනිවා :dull::dull::dull::dull::sorry::sorry:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මෙතන අමුතු ගේමක් දැන් යන්නේ බන්. අනේ මන්දා දැන් කස්ටිය කියන්නේ කුමාරලාගේ එකවුන්ට් එකට වැටෙන්න ආණ්ඩුවෙන් මේ 4 දෙනාට ගේම ගැහුවා කියලා තමයි.
    ow bn ahema news ekakuth yanawa...:yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙතන අමුතු ගේමක් දැන් යන්නේ බන්. අනේ මන්දා දැන් කස්ටිය කියන්නේ කුමාරලාගේ එකවුන්ට් එකට වැටෙන්න ආණ්ඩුවෙන් මේ 4 දෙනාට ගේම ගැහුවා කියලා තමයි.

    කුමාර කියන්නෙත් අමුම අමු මිනීමරුවෙක් නේ. එයාත් මේ විදියටම මිනිස්සු කපල මරල තියනවනෙ මහ පාරෙ. මැරෙන්න කලිනුත් කොල්ලෙක්ගෙ අතක් කපලලු. ඒකෙ ගේමට මරල තියෙන්නෙ උසාවි යද්දි පිස්ටල් එක ගෙනියන්නෙ නෑ නේ :baffled::baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අද 4 පොලීසියෙන් කලා කියලා කතාවක් යනවා. දැන් දෙපැත්තෙම ගොඩක් කට්ටිය ඉවර නිසා වැඩේ ඉවර වේවි ඉක්මනටම. කොහොම උනත් කුමාරගෙ ගෙදර අය කියලලු මරපු අයට නඩු දාන්නත් එප කියලා. ගේම දෙන්න තමයි අනිවා :dull::dull::dull::dull::sorry::sorry:

    hoda hoda ikmanatama okun okkoma tika marenawanam hoda.mokada gallatath apahasayak oya wage gobilo jeewath wela inna eka.:):):)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කුමාර කියන්නෙත් අමුම අමු මිනීමරුවෙක් නේ. එයාත් මේ විදියටම මිනිස්සු කපල මරල තියනවනෙ මහ පාරෙ. මැරෙන්න කලිනුත් කොල්ලෙක්ගෙ අතක් කපලලු. ඒකෙ ගේමට මරල තියෙන්නෙ උසාවි යද්දි පිස්ටල් එක ගෙනියන්නෙ නෑ නේ :baffled::baffled:

    ekatath kalin idan ena siddiyakne me, kumaralage ekkenkwa thamai mulinma kapuwe.... eken thamai digata digata yanna gatte:baffled:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    kauda nandana?

    ඕක දැන් කාලෙකට කලින් පටන් ගත්ත එකක් බන්, බංගාලියද්දට චණ්ඩි බෝවුනේ මේ මෑතක..... හුගක්ම ටයිටස් කියන පොරගේ පවර් එකට තමයි. කුමාරලා තරුණ කාලේ චණ්ඩි උනාට දැන් වයසක පොරවල්නෙ. කුමරලෑ ළමයි දෙන්නෙක්ව සංගීතෙක වලියක් ගිහින් බංගාලියද්දෙ උන් කැපුවා. මහ එපාකරපු පරයො ටිකක් බංගාලියද්දෙ ඉන්නේ. හොඳට තිබ්බ පැත්තක් දැන් ගන්න සංසාරයක් නැතිවෙලා තියෙන්නෙ. හැබැයි කුමරලගේ වැඩෙන් තමයි උන් අනාගත්තෙ.කුමාරල එකෙක්ගෙ අතක් කැපුවා අරකට රිටන් එක දෙන්න.එහෙම ගිය සිද්ධිය තමයි දැන් ඔය යන්නෙ.
    දැන් නම් අර පානදුරේ පිංවත්තේ කේස් එක ඉවර කරපු විදියට පොලිසිය මේක ඉවර කරන්න යනව වගේ කියලයි පේන්නෙ
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කුමාර කියන්නෙත් අමුම අමු මිනීමරුවෙක් නේ. එයාත් මේ විදියටම මිනිස්සු කපල මරල තියනවනෙ මහ පාරෙ. මැරෙන්න කලිනුත් කොල්ලෙක්ගෙ අතක් කපලලු. ඒකෙ ගේමට මරල තියෙන්නෙ උසාවි යද්දි පිස්ටල් එක ගෙනියන්නෙ නෑ නේ :baffled::baffled:

    oya cn eka mama ahata dakka