ow bn ahema news ekakuth yanawa...මෙතන අමුතු ගේමක් දැන් යන්නේ බන්. අනේ මන්දා දැන් කස්ටිය කියන්නේ කුමාරලාගේ එකවුන්ට් එකට වැටෙන්න ආණ්ඩුවෙන් මේ 4 දෙනාට ගේම ගැහුවා කියලා තමයි.

මෙතන අමුතු ගේමක් දැන් යන්නේ බන්. අනේ මන්දා දැන් කස්ටිය කියන්නේ කුමාරලාගේ එකවුන්ට් එකට වැටෙන්න ආණ්ඩුවෙන් මේ 4 දෙනාට ගේම ගැහුවා කියලා තමයි.

අද 4 පොලීසියෙන් කලා කියලා කතාවක් යනවා. දැන් දෙපැත්තෙම ගොඩක් කට්ටිය ඉවර නිසා වැඩේ ඉවර වේවි ඉක්මනටම. කොහොම උනත් කුමාරගෙ ගෙදර අය කියලලු මරපු අයට නඩු දාන්නත් එප කියලා. ගේම දෙන්න තමයි අනිවා![]()

කුමාර කියන්නෙත් අමුම අමු මිනීමරුවෙක් නේ. එයාත් මේ විදියටම මිනිස්සු කපල මරල තියනවනෙ මහ පාරෙ. මැරෙන්න කලිනුත් කොල්ලෙක්ගෙ අතක් කපලලු. ඒකෙ ගේමට මරල තියෙන්නෙ උසාවි යද්දි පිස්ටල් එක ගෙනියන්නෙ නෑ නේ![]()

ekatath kalin idan ena siddiyakne me, kumaralage ekkenkwa thamai mulinma kapuwe.... eken thamai digata digata yanna gatte![]()
hoda hoda ikmanatama okun okkoma tika marenawanam hoda.mokada gallatath apahasayak oya wage gobilo jeewath wela inna eka.![]()

kumara kiyanne man podi kale idan danna kenek banz, mage gamai unge gamai thamai kelaganne![]()
![]()
![]()
![]()
aparade thoth ehe hitiyanam 
nandana maruwa seen eke idalada koheda oka patan gaththe..

kauda nandana?