ගාල්ලේ වල්තර

aruna47

Well-known member
  • QusTN9v.png

    :rofl::rofl::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැන් දැක්කේ .. :dull:
    අද මම පොඩ්ඩක් ලෙඩ වෙලා .
    හෙම්බිරිස්සාව හැදිලා :(
    කාට හරි කියන්න පුලුවන්ද හෙම්බිරිස්සාව ඉක්මනට හොඳ කර ගන්න පුළුවන් බෙහෙතක් ?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දැන් දැක්කේ .. :dull:
    අද මම පොඩ්ඩක් ලෙඩ වෙලා .
    හෙම්බිරිස්සාව හැදිලා :(
    කාට හරි කියන්න පුලුවන්ද හෙම්බිරිස්සාව ඉක්මනට හොඳ කර ගන්න පුළුවන් බෙහෙතක් ?

    සමහන් එකක් බොන්න.
    උණු වතුරෙන් මූණ හොදන්න, දුම් අල්ලන්න
    හොදට උණු වතුර බොන්න, Exercise කරන්න
    හොදට Rest කරන්න, මොළේ වෙහෙසන එක අඩු කරන්න.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් දැක්කේ .. :dull:
    අද මම පොඩ්ඩක් ලෙඩ වෙලා .
    හෙම්බිරිස්සාව හැදිලා :(
    කාට හරි කියන්න පුලුවන්ද හෙම්බිරිස්සාව ඉක්මනට හොඳ කර ගන්න පුළුවන් බෙහෙතක් ?

    pharmacy ekakin Loratadine kiyana tablet eka aran dekak gahapan.
    eeta passe paya 2k 3k nida ganin. that's all.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    pharmacy ekakin Loratadine kiyana tablet eka aran dekak gahapan.
    eeta passe paya 2k 3k nida ganin. that's all.

    ඒක ඇලජික් නිසා එන හෙම්බිරිස්සවටනේ. getset, fexet මේ ඔක්කොම දෙන්නේ ඇලජික් වලට තමයි. නමුත් හෙම්බිරිස්ස වෙන හේතුවක් නිසා ආවොත් ඒක හොද වෙන්නේ නැති වෙන්න පුලුවන්.