මෝටර් රථයක් තුළ රැඳීසිටි ව්‍යාපාරිකයෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ ගාල්ල ඩික්සන් පාරේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
--- දෙරණ
පොලීසිය සඳහන් කළේ ගාල්ල ඩික්සන් පාරේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
--- දෙරණ
salli thiyenawanm hodama rata thamai habai![]()
underworld thamai salli ganna balanna athi

වැරදි තැන වැරදි වෙලාවවෙඩි කන්න බලන් තමයි දැන් පාරෙ යන්න වෙන්නෙ.![]()


අඩෝ රෙදි මුදලාලි? උගේ shop එක තියන පරේමදි ද වෙඩි තියලා තියෙන්නේ?Galle casual club owner මරලා තියෙන්නේ
ඊට උඩ බිංගේ පාරෙදිඅඩෝ රෙදි මුදලාලි? උගේ shop එක තියන පරේමදි ද වෙඩි තියලා තියෙන්නේ?
මොන කප්පම්ද බන්කප්පම් සීන් එකක්ද?
Galle casual club owner මරලා තියෙන්නේ



මොකක් ද සීන් එක? කුඩු ද?ඊට උඩ බිංගේ පාරෙදි
මොන කප්පම්ද බන්
ගාල්ලේ දන්නෝ දනිති සීන් එක
------ Post added on Sep 23, 2023 at 9:19 PM
U ehema hoda minihek newey ahala tiyana widiyata..Galle casual club owner මරලා තියෙන්නේ

වාහන ඇතුලෙ ඉන්න එපා.වෙඩි කන්න බලන් තමයි දැන් පාරෙ යන්න වෙන්නෙ.![]()
අපි ගියාට පස්සෙ ගාල්ලෙ දැන් ගන්න දෙයක්නෑ.වාහන ඇතුලෙ ඉන්න එපා.

පාරෙ හිටියත් ඔච්චරයි. අර ළමයෙකුත් ලගදි නැතිවුණෙ පාතාල කාරයෙක්ගෙ වෙඩිල්ලකින් උසාවියක් ළගදි ද කොහෙද. අර ලැබ් එකක හිටපු මනුස්සයෙකුත් නිරපරාදෙ වෙඩි තියලා මැරුවෙ.වාහන ඇතුලෙ ඉන්න එපා.
මම හිතුවෙ උඹ කියලාවෙඩි කන්න බලන් තමයි දැන් පාරෙ යන්න වෙන්නෙ.![]()