ගාල්ලේ වෙඩිතැබීමක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මෝටර් රථයක් තුළ රැඳීසිටි ව්‍යාපාරිකයෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ.
    පොලීසිය සඳහන් කළේ ගාල්ල ඩික්සන් පාරේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

    --- දෙරණ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,157
    46,902
    113
    Boss Bullets GIF
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    අඩෝ රෙදි මුදලාලි? උගේ shop එක තියන පරේමදි ද වෙඩි තියලා තියෙන්නේ?
    ඊට උඩ බිංගේ පාරෙදි

    කප්පම් සීන් එකක්ද?
    මොන කප්පම්ද බන්
    ගාල්ලේ දන්නෝ දනිති සීන් එක
    ------ Post added on Sep 23, 2023 at 9:19 PM
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Galle casual club owner මරලා තියෙන්නේ
    :shocked::shocked::shocked:

    රටේ කිසිවකුට ආරක්ෂාවක් නෑ

    උන් චමුදිත අයියාටත් තර්ජන එවලා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    වාහන ඇතුලෙ ඉන්න එපා.
    පාරෙ හිටියත් ඔච්චරයි. අර ළමයෙකුත් ලගදි නැතිවුණෙ පාතාල කාරයෙක්ගෙ වෙඩිල්ලකින් උසාවියක් ළගදි ද කොහෙද. අර ලැබ් එකක හිටපු මනුස්සයෙකුත් නිරපරාදෙ වෙඩි තියලා මැරුවෙ.