උඹ ගියේ නැද්ද?? අන්න කුඩාරම් ගලවල පොලිසියෙන්...
යන්න වුණේ නෑ. මේ ටිකේ ටිකක් සනීප නැතුව ඉන්නේ. ඒ හින්දා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නේ මේ දවස්වල.
උඹ ගියේ නැද්ද?? අන්න කුඩාරම් ගලවල පොලිසියෙන්...
ඔතනටත් ජාති වාදය අැදල අරන් කියයි හම්බයොයි කුරුසයොයි තමා ඉන්නේ කියල..මෝඩ බෞද්ධයෝ ඉතිං ඒවට අහු වෙනව..මේ පේන්නෙ නෑ මේකා සිවුරක් දාගෙන කියවන දේවල්..ගෝටට රෙදි නැතිව කඩේ යන්නේ..රටේ මිනිස්සුන්ගෙ ප්රශ්ණ ඵයාට අදාල නෑ කියපු ඵකානේ මේ.
na oya celebrity kenek.@Heshan Daminda මේ උඹද බං..
මූ දැන් අරගල expert ද?
------ Post added on Apr 17, 2022 at 6:22 PM
na oya celebrity kenek.
youtube karana ekekda koheda.මු වැඩ්ඩේක්ද ඒ කියන්නේ?? මම නම් දැක්කෙත් අදමයි..