ගාල්ලේ සින් එකත්..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,118
    153,439
    113
    උඹ ගියේ නැද්ද?? අන්න කුඩාරම් ගලවල පොලිසියෙන්...


    යන්න වුණේ නෑ. මේ ටිකේ ටිකක් සනීප නැතුව ඉන්නේ. ඒ හින්දා පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නේ මේ දවස්වල.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,260
    113
    Colombo
    ඔතනටත් ජාති වාදය අැදල අරන් කියයි හම්බයොයි කුරුසයොයි තමා ඉන්නේ කියල..මෝඩ බෞද්ධයෝ ඉතිං ඒවට අහු වෙනව..මේ පේන්නෙ නෑ මේකා සිවුරක් දාගෙන කියවන දේවල්..ගෝටට රෙදි නැතිව කඩේ යන්නේ..රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ඵයාට අදාල නෑ කියපු ඵකානේ මේ.


    බලපන්කෝ මුගේ මූනේ හැටි.


    මූ දැන් අරගල expert ද? මුගේ වීඩියෝ වලට නම් හිනා යන්නේ නෑ මට නම්.
    ------ Post added on Apr 17, 2022 at 6:22 PM