ගාල්ලේ සෙට් ඒකෙන් උදවුවක් ඕනේ..

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මාදු ගගේ සවාරියක් යන්න පුළුවන්
    රූමස්සල මඩොල් දුවේ මාර්ටින් වික්‍රමසිංහ ප්ලේස් බලන්න පුළුවන්
    කොස්ගොඩ කැස්බා සංරක්ෂණ මධ්‍යස්ථානය බලන්න පුළුවන්
    සීනිගම දේවාලේ වැද පුදාගන්න පුළුවන්
    හික්කඩුවේ කොරල් පර බලන්න පුළුවන්
    මාතර බීච් එක සහ තව තැන් කිහිපයක්ම තියෙනවා

    ඩඩ්ලි අයිය තමයි මචං ඕක කරගෙන යන්නේ
    කැස්බාවෝ සංරක්ෂණය කරන එක තමයි වෙන්නෙ
    එතන ඉන්නවා එක එක ජාතියේ කැස්බාවෝ
    වද වේගෙන යන උන් එහෙම
    සුනාමියෙන් පොර පොඩ්ඩක් පහලට වැටුන
    ආයේ නැවත කරනවා වැඩේ
    කොස්ගොඩ පහු අරගෙන යනකොට ගහල තියෙනවා බෝඩ් එක
    අපේ ගම ඔය හරිය පාස් කරලා ටිකක් ගාල්ල සයිඩ් එකට යනකොට
    ඉස්සර අහුන්ගල්ල Zoo එක තිබ්බ දැන් නම් නෑ

    http://www.kosgodaseaturtle.org/project.html

    කොස්ගොඩ පොලිසිය කිට්ටුව බලාගෙන එන්න කෝ ගාල්ල පැත්තට

    මල් හතයි:) අපිත් මේපාර ගාල්ලේ යන්න ඉන්නේ මේ ප්ලේස් ටික දැනගත්ත එක නියමයි :rofl:
    තවන් තැන් තියනවද බලන්න යන්න මාදු ගගේ සවාරියට කියක් විතර අය කරනවද ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මල් හතයි:) අපිත් මේපාර ගාල්ලේ යන්න ඉන්නේ මේ ප්ලේස් ටික දැනගත්ත එක නියමයි :rofl:
    තවන් තැන් තියනවද බලන්න යන්න මාදු ගගේ සවාරියට කියක් විතර අය කරනවද ?
    බලපිටියෙන්ද යන්නේ මචං
    අම්පෙන් ගිහිල්ලද :cool::cool:
     
    • Like
    Reactions: chamarams

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    කොස්ගොඩ හරියෙම ජාඩි කඩේ කියල හොද කෑම කන ප්ලේස් එකක් තියෙනවා
    ගමේ යන හැම පාරම වගේ වාහනේ නවත්තල කාල යනවා අපි
    පට්ට ප්ලේස් එක එකත්

    අපේ campas එකේ මගේ යාලුවෝ 5 ,6 දෙනෙක් එක්ක තමා යන්නේ හතර වටේ මේ පාර ගාල්ලේ ගිහිල්ල සින්හරාජේ පැත්තේ යන්න ඉන්නේ පට්ට ජාඩි කඩේ හම්බ උනොත් නියමයි
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ed

    අපේ campas එකේ මගේ යාලුවෝ 5 ,6 දෙනෙක් එක්ක තමා යන්නේ හතර වටේ මේ පාර ගාල්ලේ ගිහිල්ල සින්හරාජේ පැත්තේ යන්න ඉන්නේ පට්ට ජාඩි කඩේ හම්බ උනොත් නියමයි:cool:
    පුළුවන් උනොත් උබේ ගෙදරටත් ගොඩ වෙලා යන්න එන්නම්
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකගරේ බලන්න යන්න එක මාරු....මඩොල්දුව එකේම සිරා....
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    * ගාල්ල-උඩුගම පාරේ, කොට්ටව වන සංරක්ෂිතය හා ස්විමින් පූල් එක
    * හියාරේ ජලාශය
    * ඇල්පිටිය අඬාහැලෙන ඇල්ල (නාන්න හොඳයි. ගොඩාක් ආරක්ෂිතයි)
    * කන්නෙලිය වන සංරක්ෂිතය ( නාන්නත් පුළුවන්....හැබැයි ගාල්ල ටවුන් එකේ ඉඳල ටිකක් දුරයි)
    * නෙළුව- දූලි ඇල්ල ( නාන්නත් පුළුවන්....හැබැයි ගාල්ල ටවුන් එකේ ඉඳල ටිකක් දුරයි)
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    elz

    * ගාල්ල-උඩුගම පාරේ, කොට්ටව වන සංරක්ෂිතය හා ස්විමින් පූල් එක
    * හියාරේ ජලාශය
    * ඇල්පිටිය අඬාහැලෙන ඇල්ල (නාන්න හොඳයි. ගොඩාක් ආරක්ෂිතයි)
    * කන්නෙලිය වන සංරක්ෂිතය ( නාන්නත් පුළුවන්....හැබැයි ගාල්ල ටවුන් එකේ ඉඳල ටිකක් දුරයි)
    * නෙළුව- දූලි ඇල්ල ( නාන්නත් පුළුවන්....හැබැයි ගාල්ල ටවුන් එකේ ඉඳල ටිකක් දුරයි)

    :cool:
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    එළකිරි යේ සෙට් එක එළකිරි..:):):):)

    දැන් මචන් ප්ලැන මේකයි..

    උදේ එනගමන්...
    කළුතර බෝදිය වැදපුදා ගන්නවා...
    රුස්සමලේ පන්සලට යනවා..
    රුස්සමලේ ජන්ගල් බීච් ඒකෙන් නානවා..
    දවල්ට
    අර මල් කියපු කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානය කොහෙද බන් තියෙන්නේ..එකට යන්න ඕනේ:oo::oo::oo:
    තව මොනවහරි කරන්න ඕනේ..
    :oo::oo::oo:

    beela elawanne ehema na hariya! :)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකගරේ බලන්න යන්න එක මාරු....මඩොල්දුව එකේම සිරා....

    එකට ගියබන් කලින්..:):):)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    * ගාල්ල-උඩුගම පාරේ, කොට්ටව වන සංරක්ෂිතය හා ස්විමින් පූල් එක
    * හියාරේ ජලාශය
    * ඇල්පිටිය අඬාහැලෙන ඇල්ල (නාන්න හොඳයි. ගොඩාක් ආරක්ෂිතයි)
    * කන්නෙලිය වන සංරක්ෂිතය ( නාන්නත් පුළුවන්....හැබැයි ගාල්ල ටවුන් එකේ ඉඳල ටිකක් දුරයි)
    * නෙළුව- දූලි ඇල්ල ( නාන්නත් පුළුවන්....හැබැයි ගාල්ල ටවුන් එකේ ඉඳල ටිකක් දුරයි)

    මචන්..මේ තැන් ගැන කියපන්කො බන්.. යන්නේ කොහොමද...ගාන කියක් වගේද වගේ දේවල්..
    විශේෂයෙන් ඇල්පිටිය අඬාහැලෙන ඇල්ල ගැන,ගාල්ල-උඩුගම පාරේ, කොට්ටව වන සංරක්ෂිතය හා ස්විමින් පූල් එකගැන..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඩඩ්ලි අයිය තමයි මචං ඕක කරගෙන යන්නේ
    කැස්බාවෝ සංරක්ෂණය කරන එක තමයි වෙන්නෙ
    එතන ඉන්නවා එක එක ජාතියේ කැස්බාවෝ
    වද වේගෙන යන උන් එහෙම
    සුනාමියෙන් පොර පොඩ්ඩක් පහලට වැටුන
    ආයේ නැවත කරනවා වැඩේ
    කොස්ගොඩ පහු අරගෙන යනකොට ගහල තියෙනවා බෝඩ් එක
    අපේ ගම ඔය හරිය පාස් කරලා ටිකක් ගාල්ල සයිඩ් එකට යනකොට
    ඉස්සර අහුන්ගල්ල Zoo එක තිබ්බ දැන් නම් නෑ

    http://www.kosgodaseaturtle.org/project.html

    කොස්ගොඩ පොලිසිය කිට්ටුව බලාගෙන එන්න කෝ ගාල්ල පැත්තට

    එල මල් එල..:):)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    beela elawanne ehema na hariya! :)
    පිස්සුද බන්.. මලාට බීල එළවන්නේ නෑ.. අනික පන්සල් යන ගමන් ...

    මම බොන්නේ බොහොම කලාතුරකින් බන්.. එකත් මගේ අතිජාත සෙට් එක එක්ක විතරයි..
    :lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Galle road eke nam enne, sea bath eka dana place 2 k thiyenawa . Ekak Akurala , Mea place eke thiyenawa sea eke Gal parayak. Aka nisa Muhudata gaha gena yanne naa. Acchara gaburuth naa. Hoda sea bath ekak ganna puluwan. Athana thawa aya nana nisa athana pahasuwen haduna ganna puluwan.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    දැන් මචන් අලුත් ප්ලැන මේකයි..

    උදේ එනගමන්...
    කළුතර බෝදිය වැදපුදා ගන්නවා...
    කොස්ගොඩ කැස්බෑ පොට් එකට යනවා (
    කොස්ගොඩ පහු අරගෙන යනකොට ගහල තියෙනවා බෝඩ් එක,කොස්ගොඩ පොලිසිය කිට්ටුව බලාගෙන එන්න කෝ ගාල්ල පැත්තට )

    දවල්ට
    පලවෙනි ඔප්ෂන් එක:
    රුස්සමලේ පන්සලට යනවා..
    රුස්සමලේ ජන්ගල් බීච් ඒකෙන් නානවා..
    දෙවෙනි ඔප්ෂන් එක:

    ඇල්පිටිය අඬාහැලෙන ඇල්ල (මෙතනට යන විදිහ , මේක ගැන තව ටිකක් විස්තර, යන්න යන වෙලාව කියන්න පුළුවන් නම් එල..)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Galle road eke nam enne, sea bath eka dana place 2 k thiyenawa . Ekak Akurala , Mea place eke thiyenawa sea eke Gal parayak. Aka nisa Muhudata gaha gena yanne naa. Acchara gaburuth naa. Hoda sea bath ekak ganna puluwan. Athana thawa aya nana nisa athana pahasuwen haduna ganna puluwan.

    තැන්ක්ස් කොල්ලා...:):)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anith place eka thiyenne HIKKADUWE. Athana niyama place eka , parana police [Aluth eka newe] building eka hariye sea beach eka. Sea eke athana thiyenawa long gal parayak. Aka nisa Muhudu ralla vagaya adu wela enne. Gal paraya nisa muhudata gaha gena yanne naha. Hodata naa ganna puluwan. Athana thiyenawa Boats walin poddak muhudu savariyak gihilla enna puluwan. Gal parayen mehata whitharai yanne . Aka nisa baya nathiwa yanna puluwan. Boattu savariyata nam eka gamanakata 700 Rs whithara gannawa. Athanath senaga innava ,vehicles thiyenwa, pahasuwen haduna ganna puluwan
     
    ඔතන ටිකක් ක්‍රවුඩ් වැඩියි නේද බන්...

    බොහොම ස්තිතියි උබේ උපකාරයට..:):):)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔතන ටිකක් ක්‍රවුඩ් වැඩියි නේද බන්...

    බොහොම ස්තිතියි උබේ උපකාරයට..:):):)
    ----------Crowd eka vadi unata no problem. A mokada large area ekak thiyenawa. Anika onama place ekata yanakota crowd eka inna place ekakata yanna. A mokada vatha upset [thief] horu mankollakarayo enne naa crowd eka thiyena place ekata
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vadi denek danne nathi niyama beautiful place ekak thiyenawa. Yanakota camera ekak aragena yanna. Galle town eka pass karagena yanakota DEVATA JUNCTION eka thiyenawa . Akurassa road ekata harena place eka. Athana beach side eke tikak Galle side ekata wenna thiyenawa -- SAHANA --- kiyala normal hotel ekak. Athana beach eka very beautiful wagema bath ekak ganna puluwan baya nathiwa. Sea eka rough nathi dawas wala hodata bath eka ganna puluwan. Godak aya ethanta avilla enjoy wenawa. Sahana hotel ekata giyama , eka patthakin Beautiful Closenberg hotel ekath mada sea ekath anith patthe Beautiful Rumassala kandath hodata penawa. Natural beautiful port ekak wage lassana place ekak
     
    Last edited: