සංවර නෙමෙයි බන් අසංවර උනත් එකයි..මේවයි ඉන්න උන් හිතං ඉන්නේ කෙල්ලෙක් කොල්ලෙක් ගියාම උන් යන්නේ අහවල් වැඩේට කියල..ඉන්න හු**&ල පු*&* දෙන්න හදනවා..අහවල් වැඩේට ඕනේ නම් රූම් එකකට යනවනේ.දැන් මචන් කොටුවට ලෙඩේ ගාලු උරුමය පදනමෙන් කොයි වෙලෙත් ඉන්නවා..එත් අඋලක් නෑ.but හදිසියේ වත් චා උනොත් දවසම එපා වෙනවා.කොටුව කපල් වලට තහනම් කරා මචන් දැන් 1year වලට විතර කලින් දැන් පාර්ක් එක කපල් වලට ඇරලා but චා...නිකන් පොළ වගේ බලන බලන අත ආතල්..කොටුවේ හිටපු අන්තිම කපල් ටික චාම කරා ස්වර්ණවාහිනියේ පෙන්නලා MR කතාකරල..කෙල්ලෝ කොල්ලෝ පොලිසියට අරගෙන ගිහිල්ලා උන්ගේ අම්මල තාත්තල ගෙන්නලා එතනම මගුල තීන්දු කරා බලපන්කො මුන්ගේ වැඩ...