ගාල්ල || ğαĮĮę

chanuprasa

Member
Feb 20, 2012
116
12
0
Brescia , Italy
යාලුවනේ.. මට පොඩි උදව්වක් ඔනේ ඔයාලගෙන්

මම ඉන්නේ ඉතාලියේ , මට ගැනු ලමයෙක් සෙට් උනා ඊමේල් හරහා.. දැන් අවුරුදු 3ක් වෙන්වා අපි අදුරගෙන. අපි අතර තියෙන්නේ යාලු කමෙන් එහාට ගිය සම්බන්දයක්:love::love:. ඉතින් මම දැන් ලoකාවට එනවා එයාව බලන්න:). එයා ඉන්නේ ගාල්ලේ . මම ගාල්ල ගැන දන්නේ නැහැ:confused:. එයාව එක්කන් යන්න...:confused:( ඒ කිව්වේ ටිකක් කථා කරන්න හොද තැනක් කියනවාද ) :yes:

මුලින්ම අපි යන්නේ එක Fort ලග තියෙන පන්සලට. එක තිරණය කරලා ඉවරයි....:) ඊට පස්සේ යන්න තැනක් කියන්වනම් හොදයි :cool:

සැ.යු : නරක වැඩකට අහනවා නෙමෙයි මම
 
Last edited:

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    meka ahanamada aluth acount ekakin awe? :confused:
    ai ban kella dannawa athi yanna ona than..:P
     

    chanuprasa

    Member
    Feb 20, 2012
    116
    12
    0
    Brescia , Italy
    නැහැ... මාගේ පරණ එකේ password එක මට මතක නැහැ..

    කෙල්ල තමයි කිව්වේ fort temple යමු කියලා...

    තව තැන් දන්නවනම් මට කියන්න... :)
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    galle wala park ekak tiyenwa..samanala park..bus stand eka gawama..issara nam sahenna famous love pot ekak..:P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,334
    113
    mage parana account eke pswrd eka mata mathaka naha... roviya mata kiwwa karna ona widiha.... bt mama aluth ekak hadagatta :)

    waraddak nane ehema kalada !!

    na na..boruwata athal denna may wage aluth acount hadan ena ewun inna nisa ahuwe..:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමනල පාක් එක බැරිද මචන් කථා කරන්න.ගාලු කොටුවත් අවුලක් නෑ ඒත් ඉතින් දැන් පොලිස් කේස් එහෙම තියෙනවද දන්නෙ නෑ ඔතන මචන් පොඩ්ඩක් හොයල බලපන්.නෙට් එකෙන් සෙට් වෙච්ච කෙල්ලෙක් නිසා පොඩ්ඩක් පරිස්සම් වෙයන් කොල්ලො.ගුඩ් ලක්
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    wena plc nedda bn galle wala ?
    machan galle wala wadiya kellek ekka yanna place ekak nam naha.Umbata yanna puluwan galle fort ekata (bt case eka thamai police walin allanawa.wadiya eka thanakata wela inna ba.katha kara kara mullakata wela hitiyoth case). Anika umba kamathi nam Unawatuna beach yanna puluwan.nathnam Dharmapala Park (samanala park kiyala ape yaluwek kiyala thibune).nethnam machan koggala madol duwata yanna puluwan.eth ithin umbata kella ekka eka thanakata wela inna nam ba kollo.Mehemai machan oya mona place ekata giyath ithin godak aya innawa.godak parissam weyan.Mokada umbe kella galle ne.eyawa charter wenne nethi widiyata weda karapan.