ගාල්ල අධිවේගී මාර්ගය - Southern Expressway (Sri Lanka)

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: ඔන්න විවෘත කරල තියෙන්නෙම අලි කෙප්පයක් ගහගෙන ඉතිං කොහොමෙයි
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    pong.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉතින් හරි නේ බන්
    ඇතුල්වීම නොමිලේ නේ
    පිට වෙනවට විතරයි නේ සල්ලි ගන්නේ
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    හොද වෙලාවට කොළඹ ගියෙ නැත්තෙ.ගියා නම් 400 ගෙවලා තමයි එන්න වෙන්නෙ.. :lol::lol::lol::lol::lol::lol::lol: