ගාල්ල උනවටුණ ත්‍රෛරෝද මාපියාව 🛺

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    GZsZ74ua8AAG3hh
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,617
    49,979
    113
    සේදවත්ත
    මිනිස්සූම පික් මී උබර් වලින් පමණක් ලංකාවේ අය ටුක් දැම්මනම් මේවට පිලිතුරු නිකම්ම සමාජෙන් හැදෙනවා. සුහුරු ක්‍රම වලට පෙලබෙන්න ඕනේ ලංකාව දැන් . අතට සල්ලි දෙන එකෙන් බදු අයකරගන්නත් බෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,411
    113
    මැදමහනුවර
    මිනිස්සූම පික් මී උබර් වලින් පමණක් ලංකාවේ අය ටුක් දැම්මනම් මේවට පිලිතුරු නිකම්ම සමාජෙන් හැදෙනවා. සුහුරු ක්‍රම වලට පෙලබෙන්න ඕනේ ලංකාව දැන් . අතට සල්ලි දෙන එකෙන් බදු අයකරගන්නත් බෑ
    නුහුරු ක්‍රම වලින් බඩේ පාරවදින්නෙ ෆුල් ටයිම් ඕක කරන උන්ට

    ටැක්සි ඇප් දාන් දුවන හුඟක් උන් පාට්ටයිම් කරන්නෙ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113
    පිස්සු කොල්ලො ටිකක්නෙ ඉන්නෙ. Oct 23 ඉදලනෙ මෙයාල මේ බෝඩ් ගහල තියෙන්නෙ. එයාලත් කලින්ම දැනගෙන අනුර ජනාදිපති වෙනව ඊටපස්සෙ pickme uber වගේ services ලංකාවට introduce කරල එයාලගෙ ජොබ් එකට කෙල කරනව කියල. හනේ හනේ හරිම කපටියො ටිකක්.
     
    • Haha
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,257
    34,890
    113
    පාර්ලිමේන්තු චන්දෙ ඉවර වෙලා අනුරයියා ඇතුළු පිරිස රට කොනක ඉඳලා හදනවා. ඉවසලා ඉන්න මිත්‍රවරුනි.
    මේ සියල්ලටම පිළිතුරු ලැබෙයි අවුරුද්දක් දෙකක් යනකොට
     
    • Haha
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,411
    113
    මැදමහනුවර
    පාර්ලිමේන්තු චන්දෙ ඉවර වෙලා අනුරයියා ඇතුළු පිරිස රට කොනක ඉඳලා හදනවා. ඉවසලා ඉන්න මිත්‍රවරුනි.
    මේ සියල්ලටම පිළිතුරු ලැබෙයි අවුරුද්දක් දෙකක් යනකොට
    දිනන්න ඕන්නෑනෙ ඒක. ඒකියන්නේ?
     
    • Like
    Reactions: Clockwork

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නුහුරු ක්‍රම වලින් බඩේ පාරවදින්නෙ ෆුල් ටයිම් ඕක කරන උන්ට

    ටැක්සි ඇප් දාන් දුවන හුඟක් උන් පාට්ටයිම් කරන්නෙ

    ඊශ්‍රායල ජාතිකයන්ට විතරක් දෙවෙනි IQ එකක් තියන රාවණා පරපුරේ හෙළ සිංහලයෝ මොකට ෆුල් ටයිම් ත්‍රීවීල් දුවනවා ද?

    ත්‍රීවීල් නම් තහනම් වෙන්න ඕන. 😎