#පොන්නයෙක්ද_ජනාදිපති?
තෝ ආපහු පික් මි ගෙන ගාල්ලේ අවොත් හටර හන්දි කඩනවා.
ewa matara. weligamaWahale ussala hadapu amutu weel ekak balanna awe![]()
නුහුරු ක්රම වලින් බඩේ පාරවදින්නෙ ෆුල් ටයිම් ඕක කරන උන්ටමිනිස්සූම පික් මී උබර් වලින් පමණක් ලංකාවේ අය ටුක් දැම්මනම් මේවට පිලිතුරු නිකම්ම සමාජෙන් හැදෙනවා. සුහුරු ක්රම වලට පෙලබෙන්න ඕනේ ලංකාව දැන් . අතට සල්ලි දෙන එකෙන් බදු අයකරගන්නත් බෑ
පිස්සු කොල්ලො ටිකක්නෙ ඉන්නෙ. Oct 23 ඉදලනෙ මෙයාල මේ බෝඩ් ගහල තියෙන්නෙ. එයාලත් කලින්ම දැනගෙන අනුර ජනාදිපති වෙනව ඊටපස්සෙ pickme uber වගේ services ලංකාවට introduce කරල එයාලගෙ ජොබ් එකට කෙල කරනව කියල. හනේ හනේ හරිම කපටියො ටිකක්.
දිනන්න ඕන්නෑනෙ ඒක. ඒකියන්නේ?පාර්ලිමේන්තු චන්දෙ ඉවර වෙලා අනුරයියා ඇතුළු පිරිස රට කොනක ඉඳලා හදනවා. ඉවසලා ඉන්න මිත්රවරුනි.
මේ සියල්ලටම පිළිතුරු ලැබෙයි අවුරුද්දක් දෙකක් යනකොට
නුහුරු ක්රම වලින් බඩේ පාරවදින්නෙ ෆුල් ටයිම් ඕක කරන උන්ට
ටැක්සි ඇප් දාන් දුවන හුඟක් උන් පාට්ටයිම් කරන්නෙ