ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගාල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 25,892 ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

    රනිල් වික්‍රමසිංහ මහතා - 7226
    සජිත් ප්‍රේමදාස මහතා - 5338
    නාමල් රාජපක්ෂ මහතා - 863
    දිලිත් ජයවීර මහතා - 375

    @netudara @2osama @dxx @monson @hirashgeff @P Gunaratnm
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    bGhtkym.gif

    වජිර සර්ගෙ ඒරියල් එක
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    උබ දැන් ඔය හැම ප්‍රතිඵලයකටම එක ත්‍රෙඩ් එක ගානේ දාන්නද හදන්නේ? :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රැල්ල කෝ බන් රනිල්ගෙ හම්බ උනොත් කියපන් හොයා ගන්න ඕනේ
    HruV2u9.gif

    බලෙන් රැල්ල මවපු අය
    වොශ් රූම් යනවා එළියට එනවා....
    වොශ් රූම් යනවා එළියට එනවා....
    වොශ් රූම් යනවා එළියට එනවා....
    එකතැනක නෑ