කැල්ලගේ ෆොන් එක ඔෆ් ද? ඔන්න බම්ප් එකක්.

ඔව් බං දැන් දවස් එක හමාරක් නෝ සද්ද![]()
මට නිකමට හිතුනා. සමහර පැතිවලට සතියක් යනකන් හදන්න බැලු බන්. අකුරැස්ස හරියෙත් එහෙමලු.. සොලාර් චාජරයක්වත් දියන්.ඔව් බං දැන් දවස් එක හමාරක් නෝ සද්ද![]()
උබ මේ දවස් එකහමාරක් කියනවා....
මම කළුතර.....අපිට මේ ටිකකට කලින් current අවේ...දවස් පහක් කරන්ට් නැතුව ඉදල....
මට නිකමට හිතුනා. සමහර පැතිවලට සතියක් යනකන් හදන්න බැලු බන්. අකුරැස්ස හරියෙත් එහෙමලු.. සොලාර් චාජරයක්වත් දියන්.
කොහොමද බං ගෙදර වැඩක්වත් කරගත්තේ. හැබැයි කරන්ට් නැති උනාම අමුතුම නිහඬ බවක් තියෙනවා
ඔව් බං සෝලාර් චාජර් එකක් අරන් දෙන්න ඕනේ හැබෑවටම
mama inne galle town eka laga. meheta nam awulak naa.

සිරාවටමකොහොමද බං ගෙදර වැඩක්වත් කරගත්තේ. හැබැයි කරන්ට් නැති උනාම අමුතුම නිහඬ බවක් තියෙනවා
ඔව් බං සෝලාර් චාජර් එකක් අරන් දෙන්න ඕනේ හැබෑවටම
![]()
උබ මේ දවස් එකහමාරක් කියනවා....
මම කළුතර.....අපිට මේ ටිකකට කලින් current අවේ...දවස් පහක් කරන්ට් නැතුව ඉදල....

උබ මේ දවස් එකහමාරක් කියනවා....
මම කළුතර.....අපිට මේ ටිකකට කලින් current අවේ...දවස් පහක් කරන්ට් නැතුව ඉදල....

ai ban a? dawas 5 tama awe nadda ban?