ගාල්ල පැත්තේ කස්ටිය එන්නෝ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
ගාල්ල පැත්තේ කස්ටිය එන්නෝ

මචංලා මේ වෙලාවේ ගාල්ල අහංගම පැත්තට ඉමදුව පැත්තට power cut එකක්
තියෙනවාද? කාලගුණේ කොහොමද? ඒ පැත්තේ කෙනෙක් නම් පොඩ්ඩක් කියාගෙන යන්න ලොකු උදව්වක්..

බම්ප් එකක්වත් දාගෙන යන්න:nerd::(

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් බං දැන් දවස් එක හමාරක් නෝ සද්ද:(

    උබ මේ දවස් එකහමාරක් කියනවා....

    මම කළුතර.....අපිට මේ ටිකකට කලින් current අවේ...දවස් පහක් කරන්ට් නැතුව ඉදල....​
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් බං දැන් දවස් එක හමාරක් නෝ සද්ද:(
    මට නිකමට හිතුනා. සමහර පැතිවලට සතියක් යනකන් හදන්න බැලු බන්. අකුරැස්ස හරියෙත් එහෙමලු.. සොලාර් චාජරයක්වත් දියන්.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    උබ මේ දවස් එකහමාරක් කියනවා....

    මම කළුතර.....අපිට මේ ටිකකට කලින් current අවේ...දවස් පහක් කරන්ට් නැතුව ඉදල....​

    මට නිකමට හිතුනා. සමහර පැතිවලට සතියක් යනකන් හදන්න බැලු බන්. අකුරැස්ස හරියෙත් එහෙමලු.. සොලාර් චාජරයක්වත් දියන්.

    සිරාවටම:nerd: කොහොමද බං ගෙදර වැඩක්වත් කරගත්තේ. හැබැයි කරන්ට් නැති උනාම අමුතුම නිහඬ බවක් තියෙනවා:D ඔව් බං සෝලාර් චාජර් එකක් අරන් දෙන්න ඕනේ හැබෑවටම:love:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    mama inne galle town eka laga. meheta nam awulak naa.

    ටවුන් එක හරියේ ඇති මචං මොකද ඔක්කොම ව්‍යාපාර එහෙම ටවුන් එකේ නිසා. අනේ මංදා බං හොල්මං වෙලා ඉන්නේ ආරංචියක් නැතුව:baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සිරාවටම:nerd: කොහොමද බං ගෙදර වැඩක්වත් කරගත්තේ. හැබැයි කරන්ට් නැති උනාම අමුතුම නිහඬ බවක් තියෙනවා:D ඔව් බං සෝලාර් චාජර් එකක් අරන් දෙන්න ඕනේ හැබෑවටම:love:

    ඔව් බන් පිස්සු වගේ...​
     
    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    pissuda bn current tiyanawa.. ube kellata mamai kwwe sim.1 ain karanna kiyal bn. dan kella mama dagena inne ekai
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara lines valata thiyenava, Mara hulagak ne ave mea side ekata, Injured vela samaharu hospital innava.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ මේ දවස් එකහමාරක් කියනවා....

    මම කළුතර.....අපිට මේ ටිකකට කලින් current අවේ...දවස් පහක් කරන්ට් නැතුව ඉදල....​

    :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බං දැන් දවස් එක හමාරක් නෝ සද්ද:(

    IKIFEEL.jpg