Questions ගාල්ල මාතර අවට Mobile phone shops !!

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ගාල්ල මාතර අවට විශ්වාසෙන් phone එකක් ගන්න පුලුවන් shops මොනවද තීන්නේ??? :):)

    sealed pack, after sale warranty claims කරදරයක් නැතුව කරගන්න පුලුවන් place එකක් කියන්න ලමායියියි.........
    :yes: :yes:

    One Plus + phone එකක් තමයි ගන්න බලන්නේ... :confused::confused:
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    ගාල්ල මාතර අවට විශ්වාසෙන් phone එකක් ගන්න පුලුවන් shops මොනවද තීන්නේ??? :):)

    sealed pack, after sale warranty claims කරදරයක් නැතුව කරගන්න පුලුවන් place එකක් කියන්න ලමායියියි.........
    :yes: :yes:
    සිංගර් මෙගා
     
    • Like
    Reactions: chuti malli
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Matara tyena godak phone shops Horu. Athule poddak gam peththata tyena podi phone shops nam tyenawa wedi collection ekak nethi unath honda service dena un. But oya lokuwatama tyena ewa bahutharayak horu.

    Galle nam danne netha
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Samara phone shop කියල තියෙන ෂොප් එකෙන් නොකිය 1 ගෝ එඩිෂන් එකක් ගත්ත, අවුලක් නෑ, ප්‍රයිස් එහෙම competitive එහෙම දුන්නේ. අවුරුදු 3ක් විතර ඉඳන් යූස් කරනවා, උන්ගේ සර්විස් එහෙම කොහොමද කියන්න නම් දන්නේ නෑ, ෆෝන් එකේ ටච් ඉරි ගියා ම මම එක රෙපයා කරගත්ත. අනිත් එකා ඉන්දික ෂොප් එකෙන් කාලෙකට කලින් මයික්‍රොසොෆ්ට් 215 ෆෝන් එකක් ගත්ත, එකත් අවුලක් නෑ, අවුරුදු 6ක් තිස්සේ යූස් කරනවා, රෙපයා ස්විස් අනම් මනම් මොකක් වත් ඕන වුනේ නෑ. අලුත් ෆෝන් ගැන නම් කොහොමද කියා නොදනිමි. ගූගල් රිවීව්ස් බලන්න, ෂොප් කීපයකටම ගිහින් මිල බලන්න, සීල්ඩ් බොක්ස් ද කියල බලන්න,