ගාල්ල මාතර අවට
යාලුවනේ, ගාල්ල මාතර අවට බීච් රෙස්ටොරන්ට් එකක විස්තර දැන ගන්න ඔනැ 15 දෙනෙක් විතර කට්ටියකට Night එකක් ගහන්න සුදුසු. සාධාරණ ගානක් වෙන්න ඕනෑ. බොන කීප දෙනෙකුත් ඉන්නවා. කවුරු හරි අත්දැකීමක් තියෙන කෙනෙක් ඉන්නව නම් විස්තර දෙන්න.