ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,274
    2,746
    113
    London
    Galle is a very nice city. Even though i used to live in colombo, galle is a very interesting place to visit.

    Can any one tell me some good Beach hotels/villas in galle for a family visit for few days.

    Thanks
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    ගාල්ලේ ඉදන් මාතර පැත්තට යනකොට උණවටුන කියල හමු වෙනවා ...
    ඒ හරියේ තියන ඔක්කොම hotels පට්ට ...
    මුහුද අයිනේ නිසා පට්ට ෆන් එකක් ගත්තහැකි
    :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Pons kenek dukata mage rep kapala

    කොන්දක් නැති පොන්ස්ලා ඔහොමයි :yes:
    ගණන් ගන්න එපා බන් ..:cool:
    මම මේ thread එක දාපු වෙලාවේ ඉදල මේ වෙනකම් rep 10 කට වඩා කැපිලා තියනවා. ..:yes:
    මම හෙට උබට රේප් දෙන්නම් ...:yes:
    අදට ඉවරයි කොල්ලෝ ....
    ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,095
    3,538
    113
    Inside Your Laptop ;)
    ගණන් ගන්න එපා කොන්දක් නැති පොන්ස් ලා ඔහොම තමා ...:lol::rofl:
    ඔන්න මචන් උබේ කැපුණු රේප් එකට මගෙන් 5 ක් ම .. :)

    :lol::lol: පිස්සු යක්කු බං.... මුන් හිතාගෙන ඉන්නේ අපි රෙප් වලින් ජීවත් වෙනවා කියලා........ :growl: රෙප් කන්නද බං..... ඔන්න මගෙන් 5ට 10ක් ම..... :cool:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    :lol::lol: පිස්සු යක්කු බං.... මුන් හිතාගෙන ඉන්නේ අපි රෙප් වලින් ජීවත් වෙනවා කියලා........ :growl: රෙප් කන්නද බං..... ඔන්න මගෙන් 5ට 10ක් ම..... :cool:

    thanks kollo .........