ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    APOOOOOO

    ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත
    ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තවද , ඔබ නොදන්නා .. ( මමත් ලගදී දැන ගත්තේ ) තවත් සුවිශේතම කරුණ වන්නේ ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..
    වෙනත් මෙවන් ස්ථානයක් ලෝකයේ කිසිම තැනක පිහිටා නොමැති වීම ගාල්ල නගරය ලෝක ප්‍රසිද්ධ වීමට බලපාන තවත් හේතුවකි ...

    ඔය සීන් එක පොඩ්ඩක් කියන්නකෝ පැහැදිලිව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    තවද , ඔබ නොදන්නා .. ( මමත් ලගදී දැන ගත්තේ ) තවත් සුවිශේතම කරුණ වන්නේ ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යන් 6 ක් එකම ස්ථානයකදී තිරස් රේකාවකට හමුවන ස්ථානයක් ගාල්ල නගරයට අසන්න කොග්ගල ප්‍රදේශයේ පිහිටා තිබීමය ..
    වෙනත් මෙවන් ස්ථානයක් ලෝකයේ කිසිම තැනක පිහිටා නොමැති වීම ගාල්ල නගරය ලෝක ප්‍රසිද්ධ වීමට බලපාන තවත් හේතුවකි ...

    ඔය සීන් එක පොඩ්ඩක් කියන්නකෝ පැහැදිලිව

    මට මතක විදිහට මේකයි

    කොග්ගල එයාර්පෝර්ට් රනවේ එක කෙලවර, මාටර පාර, රේල් පාර, අඩි පාර/කරත්ත පාර, ගඟ අනිත් පැත්තෙන් මුහුඩ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    APOOOOOO

    ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත
    ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..

    දකුණ VS මුස්ලිම්

    දකුණේ මිනිස්සු දකුණේම එවුන්ට තමයි උදව් කරන්නේ. අනෙත් එවුන්ට අරින්න හදන්නේ.

    මුස්ලිම් එවුන් මුස්ලිම් එවුන්ටම තමයි උදව් කරන්නේ. අනෙත් ජාති වල එවුන්ට අරින්න හදන්නේ.

    දකුණේ එවුන් වෙනම වෙන් වෙලා ඉන්න බලන්නේ. ඔක්කොම සිංහල කියල උන් හිතන්නේ නැහැ. උන් වෙනම ජාතියක් වගේ ඉන්නේ අපි දකුණේ කියාගෙන

    මුස්ලම් එවුන් අනෙත් ජාතීන් එක්ක එකතු වෙන්නේ නැහැ. සන්වුර්ථ සංස්කෘතියක් තියෙන්නේ.

    දකුණේ එකෙක් වෙන පලාතක කඩයක් දැම්මොත් එකේ වැඩට ගන්නේ දකුණේම එවුන්ව කොහෙන් හරි හොයල.

    මුස්ලිම් එවුන්ගේ කඩ වල වැඩ කරන්නේ මුස්ලිමුන් විතරයි.

    දකුණට ගිහින් වලියක් ෆෝම් උනොත් හරි අමාරුයි handle කරන්න. හරිම violent

    මුස්ලිම් පැත්තකට ගිහින් වලි දාගත්තොත් අමාරු වෙනවා. උන් හරිම violent.

    Just a small observation. No offence.

    http://www.elakiri.com/forum/showthread.php?p=18841204#post18841204
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113

    ලංකාවේ වැදගත්ම නගරය වන ගාල්ල නගරය ගැන තොරතුරු බිදක් ...

    පෘතුගීසින් , ලන්දේසින් , ප්‍රථමයෙන් ලංකාවට ගොදබසිනු ලැබුවේද ගාල්ල නගරයටය ..

    ශ්‍රී ලංකාවේ දෙවැනි පැරණිතම මුස්ලිම් පල්ලියද ගාල්ල නගරයේ පිහිටා ඇත
    ශ්‍රී ලංකාවේ ප්‍රථම අරාබි විදුහල පිහිට ඇත්තේ ද ගල්ලෙහිය ..
    පෘතුගීසින් , ලන්දේසින් , ඉංග්‍රීසි පැරණි ආගමික දේවස්ථාන රැසක්
    තවද ජාතික සමගියේ සංකේත නගරය වන්නේද ගාල්ල නගරයයි ...

    මෙවන් පින්බර බිමක ඉපදීමට නම් නම් අප සැබවින්ම පින්කළ යුතු වන්නේය ..

    "හෙළයා උනත් පරයා නම් තලාපිය" කියල පැරණි කාව්‍යමය කියමනක් මගේ හිතට අවා ගාල්ලේ අසිරිය කියවද්දී
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    "හෙළයා උනත් පරයා නම් තලාපිය" කියල පැරණි කාව්‍යමය කියමනක් මගේ හිතට අවා ගාල්ලේ අසිරිය කියවද්දී
    ගාල්ලෙන් මුස්ලිම් මන්ත්‍රීල බිහිවෙලා ඉන්නවද? ක්‍රිස්තියානි මන්ත්‍රීල බිහිවෙලා ඉන්නවද?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ගාල්ල ... ලෝකයේ වැදගත්ම නගරය වන්නේ ඇයි?

    අපේ ගීතා අක්ක ගාල්ලෙන් ඉල්ලලා දිනපු හන්ද